ගිනිගත් නැවේ Conspiracy Theory ය..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    X Press Pearl නැව ලංකාවට ආවෙ අදානි සමාගමට අයිති වරායක ඉඳලා... අදානි කියන පරයා ගැන දන්නවනෙ.. so I smell something fishy here guys,, :angry::angry:

    1.PNG

    2.PNG

    3.PNG
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113

    අදානිට 51%යි.. ජෝන්කීල්ස්ට 34%යි.. වරායට 15%… බටහිර ජැටියට අත්සන් තබයි…

    ඉන්දියාවේ අදානි සමාගමට සියයට 51 ක්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට සියයට 34 ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක්ද වශයෙන් අවසාන කොටස් හිමිකම පවරාදෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය පිළිබඳ මූලික එකඟතා ලිපියට (The letter of intent) පසුගිය මැයි 03 වැනිදා අත්සන් තබා ඇත.

    වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගම නමින් ඒකාබද්ධ සමාගමක් ද මීට සමගාමීව පිහිටුවා තිබේ. ඒ අනුව මූල්‍ය කටයුතු ඇතුළු ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි සැපිරීම සඳහා අදාළ ලිපිය ඔස්සේ 2021 මැයි 03 වැනිදා සිට දින 180ක කාලයක් ලබාදී ඇත. වසර 35 ක කාලයක් සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යෑමට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සමග එක්ව කටයුතු කරන බව අදානි සමාගම පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේය.වසරකට එහි මෙහෙයුම් ධාරිතාව බහලුම් මිලියන 3.5 දක්වා ඉහළ නංවන බවද එම නිවේදනයේ දැක්විණි.

    යෝජිත බටහිර පර්යන්තය මීටර් 1400 ක දිගකින් සහ මීටර් 20 ක ගැඹුරකින් යුක්ත වනු ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය සමග නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදානි සමාගම මීට පෙර අවධානය යොමු කර තිබූ නමුත් වෘත්තීය සමිති විරෝධතා සහ එම ජැටිය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇති කැමැත්ත නිසා එම යෝජනාව අතහැර දැමිණි.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අදානි නෙවෙයි චීන්නු සම්බන්ධ ඇති.
    Chinnu got and will get what they wish ne machan, Indians and Adani උට්ටලට තමයි වටේ ගිහින් අතෑරිය සීන් ඒක වුන‌ෙ නැගෙනහිර ජැටියෙ වැඩෙන්..

    මේ අදානි කියන්නෙ මහ කුජීතම ඒකෙක්. වැඩෙ වුන පිළිවෙල සහ මේකෙන් වුන හානිය, ඒ්ත් ඒක්කම ගින්න පොඩියට තියෙනකොටම ඇයි ගැඹුරු මුහුදට Tug කරන් ගියෙ නැත්තෙ කියන ඒක හිතද්දි Raw Agents ලා Internally ම වැඩේ අල කලා කියලා මට හිතෙන්නෙ බං,
     
    • Like
    Reactions: windows_ubuntu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Chinnu got and will get what they wish ne machan, Indians and Adani උට්ටලට තමයි වටේ ගිහින් අතෑරිය සීන් ඒක වුන‌ෙ නැගෙනහිර ජැටියෙ වැඩෙන්..

    මේ අදානි කියන්නෙ මහ කුජීතම ඒකෙක්. වැඩෙ වුන පිළිවෙල සහ මේකෙන් වුන හානිය, ඒ්ත් ඒක්කම ගින්න පොඩියට තියෙනකොටම ඇයි ගැඹුරු මුහුදට Tug කරන් ගියෙ නැත්තෙ කියන ඒක හිතද්දි Raw Agents ලා Internally ම වැඩේ අල කලා කියලා මට හිතෙන්නෙ බං,
    මේ රටේ වෙරල විනාස උනාම වාසිය යන්නෙ චීනෙට. අපි උන්ගෙන් තව ණය අරගන්නවනෙ. ඒවට හිලව්වට ඊලඟට චීන හමුදාවට ඇතුලුවෙන්න අවසර දෙන්න වෙනව
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113

    Express Pearl ගිනි ගැනීමක් නොවේ.. ප‍්‍රහාරයක්.. සැලසුම් සමගත කුමන්ත‍්‍රණයක්..- මහාචාර්යවරියක් හෙලි කරයි..

    June 1, 2021 at 10:02 pm | lanka C news
    කොළඹ වරාය ඉදිරියේ විනාශයට පත් වූ නෞකාවට සිදුවූයේ අහඹු ගිනි ගැනීමක් නොවන බව මහාචාර්ය චන්දිමා විජයගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

    එය පුපුරුවා හැරීමත් බවත් ඇත්තටම එය ප්‍රහාරයක් බවත් නොඑසේ නම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව ද ඇය කියා සිටී.

    මෙය ත්‍රස්ත ප්‍රහාරයක් හා සමාන බවත් එමගින් රට අකර්මන්‍ය කිරීමේ සැලසුමක් තිබූ බවත් ඇය කියා සිටියි.

    තමන් ළඟ මේ සම්බන්ධ සියලු තොරතුරු ඇතැයි ද ඇය පෙන්වා දෙයි.

    අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කර තිබේ.

    මේ රටේ වෙරල විනාස උනාම වාසිය යන්නෙ චීනෙට. අපි උන්ගෙන් තව ණය අරගන්නවනෙ. ඒවට හිලව්වට ඊලඟට චීන හමුදාවට ඇතුලුවෙන්න අවසර දෙන්න වෙනව
    Na ban, Indian Game ekak meka, chinata aye apita amuthuwen kelawanna deyak na. Me wela thiyena eka athi,

    Meka India + Modi + Adani game ekak.
    ------ Post added on Jun 2, 2021 at 9:26 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර

    අදානිට 51%යි.. ජෝන්කීල්ස්ට 34%යි.. වරායට 15%… බටහිර ජැටියට අත්සන් තබයි…

    ඉන්දියාවේ අදානි සමාගමට සියයට 51 ක්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට සියයට 34 ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක්ද වශයෙන් අවසාන කොටස් හිමිකම පවරාදෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය පිළිබඳ මූලික එකඟතා ලිපියට (The letter of intent) පසුගිය මැයි 03 වැනිදා අත්සන් තබා ඇත.

    වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගම නමින් ඒකාබද්ධ සමාගමක් ද මීට සමගාමීව පිහිටුවා තිබේ. ඒ අනුව මූල්‍ය කටයුතු ඇතුළු ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි සැපිරීම සඳහා අදාළ ලිපිය ඔස්සේ 2021 මැයි 03 වැනිදා සිට දින 180ක කාලයක් ලබාදී ඇත. වසර 35 ක කාලයක් සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යෑමට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සමග එක්ව කටයුතු කරන බව අදානි සමාගම පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේය.වසරකට එහි මෙහෙයුම් ධාරිතාව බහලුම් මිලියන 3.5 දක්වා ඉහළ නංවන බවද එම නිවේදනයේ දැක්විණි.

    යෝජිත බටහිර පර්යන්තය මීටර් 1400 ක දිගකින් සහ මීටර් 20 ක ගැඹුරකින් යුක්ත වනු ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය සමග නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදානි සමාගම මීට පෙර අවධානය යොමු කර තිබූ නමුත් වෘත්තීය සමිති විරෝධතා සහ එම ජැටිය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇති කැමැත්ත නිසා එම යෝජනාව අතහැර දැමිණි.
    සක්කිලි වන්ශයයි හැමතැනම රතනයි ගෙවල ගෙවිදුයි කොහේ හැන්ගිලද?
     
    • Like
    Reactions: akildila