X Press Pearl නැව ලංකාවට ආවෙ අදානි සමාගමට අයිති වරායක ඉඳලා... අදානි කියන පරයා ගැන දන්නවනෙ.. so I smell something fishy here guys,, 





Chinnu got and will get what they wish ne machan, Indians and Adani උට්ටලට තමයි වටේ ගිහින් අතෑරිය සීන් ඒක වුනෙ නැගෙනහිර ජැටියෙ වැඩෙන්..අදානි නෙවෙයි චීන්නු සම්බන්ධ ඇති.
මේ රටේ වෙරල විනාස උනාම වාසිය යන්නෙ චීනෙට. අපි උන්ගෙන් තව ණය අරගන්නවනෙ. ඒවට හිලව්වට ඊලඟට චීන හමුදාවට ඇතුලුවෙන්න අවසර දෙන්න වෙනවChinnu got and will get what they wish ne machan, Indians and Adani උට්ටලට තමයි වටේ ගිහින් අතෑරිය සීන් ඒක වුනෙ නැගෙනහිර ජැටියෙ වැඩෙන්..
මේ අදානි කියන්නෙ මහ කුජීතම ඒකෙක්. වැඩෙ වුන පිළිවෙල සහ මේකෙන් වුන හානිය, ඒ්ත් ඒක්කම ගින්න පොඩියට තියෙනකොටම ඇයි ගැඹුරු මුහුදට Tug කරන් ගියෙ නැත්තෙ කියන ඒක හිතද්දි Raw Agents ලා Internally ම වැඩේ අල කලා කියලා මට හිතෙන්නෙ බං,
Na ban, Indian Game ekak meka, chinata aye apita amuthuwen kelawanna deyak na. Me wela thiyena eka athi,මේ රටේ වෙරල විනාස උනාම වාසිය යන්නෙ චීනෙට. අපි උන්ගෙන් තව ණය අරගන්නවනෙ. ඒවට හිලව්වට ඊලඟට චීන හමුදාවට ඇතුලුවෙන්න අවසර දෙන්න වෙනව
සක්කිලි වන්ශයයි හැමතැනම රතනයි ගෙවල ගෙවිදුයි කොහේ හැන්ගිලද?අදානිට 51%යි.. ජෝන්කීල්ස්ට 34%යි.. වරායට 15%… බටහිර ජැටියට අත්සන් තබයි…
ඉන්දියාවේ අදානි සමාගමට සියයට 51 ක්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට සියයට 34 ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක්ද වශයෙන් අවසාන කොටස් හිමිකම පවරාදෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය පිළිබඳ මූලික එකඟතා ලිපියට (The letter of intent) පසුගිය මැයි 03 වැනිදා අත්සන් තබා ඇත.
වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගම නමින් ඒකාබද්ධ සමාගමක් ද මීට සමගාමීව පිහිටුවා තිබේ. ඒ අනුව මූල්‍ය කටයුතු ඇතුළු ගිවිසුමේ අන්තර්ගත කොන්දේසි සැපිරීම සඳහා අදාළ ලිපිය ඔස්සේ 2021 මැයි 03 වැනිදා සිට දින 180ක කාලයක් ලබාදී ඇත. වසර 35 ක කාලයක් සඳහා කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යෑමට ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම සමග එක්ව කටයුතු කරන බව අදානි සමාගම පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේය.වසරකට එහි මෙහෙයුම් ධාරිතාව බහලුම් මිලියන 3.5 දක්වා ඉහළ නංවන බවද එම නිවේදනයේ දැක්විණි.
යෝජිත බටහිර පර්යන්තය මීටර් 1400 ක දිගකින් සහ මීටර් 20 ක ගැඹුරකින් යුක්ත වනු ඇත. ශ්‍රී ලංකාව සහ ජපානය සමග නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදානි සමාගම මීට පෙර අවධානය යොමු කර තිබූ නමුත් වෘත්තීය සමිති විරෝධතා සහ එම ජැටිය කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇති කැමැත්ත නිසා එම යෝජනාව අතහැර දැමිණි.