සපුගස්‌කන්ද තෙල් පිරිපහදුව දැන් තාවකාලිකව වසා දමා හමාරය. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පිරිපහදුව වන මෙය වසර 43 ක් තිස්‌සේ රටට අවශ්‍ය ඉන්ධන නිෂ්පාදනය කළේය. සපුගස්‌කන්දත්, සපුගස්‌කන්දේ ගිනිදැල්ලත් දෙස දැන් කොයි කාගේත් අවධානයට යොමුව තිබේ. බොරතෙල් ආනයනය පමාවීමෙන්, පිරිපහදුවේ කටයුතු ද නතර වී යැම නිසා පැය විසි හතර පුරා දැල්වුණ ගිනිදැල්ල කොයි මොහොතක හෝ නිවීයනු ඇත. ගිනිදැල්ල නිවි යන්නට මත්තෙන් "දිවයින" කැමරාවට හසුවූයේ මෙලෙසිනි.
සටහන - වාසල සේනාරත්න ඡායා - නිශාන් එස්. ප්‍රියන්ත
mahindage anduwa ekatath keliya.
