ගිනි අව්ලක් vegetarian ල vegan ල එන්න

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් මාත් ඕව-ලැක්ටෝ වෙජිටේරියන්.... කන්නැත්තෙ ප්‍රතිපත්තිමය තීරණයක් උඩ... හැබැයි බොද්දි පොටේටෝ චිප්ස් අනිවා ඕඩර් කරනව... නැත්නම් ඔම්ලට්...හරි කොක්ටේල් මික්ස් හරි ගන්නව ....අපේ රටේ උන් විතරද මන්ද බයිට් කන්නෙ බොද්දි............

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    Elah ela :)
     
    THARANGA.TC

    Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    machan maht vegiterian. habai bethara kanwa cake kiri ahema bonawa. machan mahamai oka wadeya hithata ganne epa. man vegiterina mai . man hithana wedeyata uba hareyatama tharum arane nawe vegiterian welata theyanne . ai vegiterian wanne hithuwe ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ගංජා ගහපං වෙජිටේරියන් වෙයන්.. තේරුමක් නෑ සොන්නයො..:cool:
    උඹගෙ තියෙන්නෙ අමු බයිලා..:D
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    machan maht vegiterian. habai bethara kanwa cake kiri ahema bonawa. machan mahamai oka wadeya hithata ganne epa. man vegiterina mai . man hithana wedeyata uba hareyatama tharum arane nawe vegiterian welata theyanne . ai vegiterian wanne hithuwe ?

    mn mcn pin balaporoththu wen newei gegitarian une . kaayika , maanasika suwaya sadaha :) malakunu kanna asawak na bn khmawathma dn nm
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    යාළුවො තියාගන්න එපා :D :D :D
    ඇසුරු කරන්නෝ විතරක් තියාගන්න :D :D :D
    යාළුවො කියල ජාතියක් නෑ :D :D :D
    ලෝකෙ ඉන්න මිනිස්සු වර්ග දෙකයි :D :D :D
    1. හතුරෝ :yes: :yes: :yes:
    2. මම :dull: :dull: :dull:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    යාළුවො තියාගන්න එපා :D :D :D
    ඇසුරු කරන්නෝ විතරක් තියාගන්න :D :D :D
    යාළුවො කියල ජාතියක් නෑ :D :D :D
    ලෝකෙ ඉන්න මිනිස්සු වර්ග දෙකයි :D :D :D
    1. හතුරෝ :yes: :yes: :yes:
    2. මම :dull: :dull: :dull:

    eeekath atta bn
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Ai bang umba vegetarian wela thiyenne? Mas malu kanakota umbata bada yanawada? Nattan wena aulak nisada?