



මම හිතන විදියට සහ දන්න විදියට වඩාත් ම effective battle field weapon එක ආමලයිට් උණ්ඩ පාවිච්චි කරන මේ M4 sub machine carbine යුධ උපකරණය. මේකේ lethal distance එක වැඩි කරන්න පුළුවන් ඔය තියන ටෙලෙස්කෝප් එක නිසා. අනික භාවිතයට පහසුයි සහ අඩු නඩත්තුව.
නමුත් අර කිවුවා වගේ මේජර් මිකායිල් කලෂ්නිකොව් ගේ AK 47 එකට ගහනව බොරු. ඒක battle field අතිශයින් ම ජනප්රියයි.
පිස්තෝල ගැනත් දිපං හොයල පුළුවන් නම්........විශේෂයෙන් ම පිස්තෝල අතර "කාම ධේනුව" විදයට ගැනෙන Dessert Eagle සහ Heckler & Koch ගැන........![]()

Oya hama ekakma wage mage gawa tinawa neva..
Eda idan ekathu kara...![]()
![]()
Patta machan....