>ගිනි අවියේ විකාශනය<

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    how_the_rifle_evolved_through_years_17.jpg
     
    • Like
    Reactions: ModelSriLanka

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මම හිතන විදියට සහ දන්න විදියට වඩාත් ම effective battle field weapon එක ආමලයිට් උණ්ඩ පාවිච්චි කරන මේ M4 sub machine carbine යුධ උපකරණය. මේකේ lethal distance එක වැඩි කරන්න පුළුවන් ඔය තියන ටෙලෙස්කෝප් එක නිසා. අනික භාවිතයට පහසුයි සහ අඩු නඩත්තුව.
    නමුත් අර කිවුවා වගේ මේජර් මිකායිල් කලෂ්නිකොව් ගේ AK 47 එකට ගහනව බොරු. ඒක battle field අතිශයින් ම ජනප්‍රියයි. :yes::yes::yes:

    පිස්තෝල ගැනත් දිපං හොයල පුළුවන් නම්........විශේෂයෙන් ම පිස්තෝල අතර "කාම ධේනුව" විදයට ගැනෙන Dessert Eagle සහ Heckler & Koch ගැන........:D
     
    අනිවා..හම්බුනොත් දාන්නම්කො.....;)