ගිනි අවි නීතිය.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලයිසන් එකක් තියන පිස්තෝලයක් ඉනේ ගහගෙන යන්න පුලුවන්ද?
     
    Last edited:

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ලයිසන් එකක් තියන පිස්තෝලයක් ඉනේ ගහගෙන යන්න පුලුවන්ද?
    පේන්න ගෙනියන්න බැහැ.

    නිවසේn පිට පාවිච්චි කරන්න බැහැ.

    Ai unbata ගන්න ද
     
    • Like
    Reactions: NRTG and Mohowk

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ජීවිත ආරක්ෂාවට ගත්තනම් ගෙනියන්න පුලුවන් වෙන්න ඕනිනෙ
    නීතිය නොදනිමි
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මටත් එකක් ගන්න ඔනේ බන් මොනවද අවශ්‍ය සුදුසු කම්. shot gun එකක් නම් ඉස්සර තිබුණා ලයිසන් එකක් අපේ සීයගේ ඒක ආපහු ගිහින් දුන්නා.
     
    • Like
    Reactions: NRTG

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ජොගින් යද්දි බෑද?
    Ba. ගෙදර පමණි

    මටත් එකක් ගන්න ඔනේ බන් මොනවද අවශ්‍ය සුදුසු කම්. shot gun එකක් නම් ඉස්සර තිබුණා ලයිසන් එකක් අපේ සීයගේ ඒක ආපහු ගිහින් දුන්නා.
    Loku income ekak pennana puluwanam, hari loku netwoth ekak pennana luluwanam
    ------ Post added on Feb 1, 2021 at 3:38 PM
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පේන්න ගෙනියන්න බැහැ.

    නිවසේn පිට පාවිච්චි කරන්න බැහැ.

    Ai unbata ගන්න ද
    Ookak laga thiyaaganna ekath oluwata barak wage habai
    Moko siddiya uba jogging yaddi kari kolu karayek enawada passen🌝
    Samaje krurai
    ජීවිත ආරක්ෂාවට ගත්තනම් ගෙනියන්න පුලුවන් වෙන්න ඕනිනෙ
    නීතිය නොදනිමි
    Rkneh
    මටත් එකක් ගන්න ඔනේ බන් මොනවද අවශ්‍ය සුදුසු කම්. shot gun එකක් නම් ඉස්සර තිබුණා ලයිසන් එකක් අපේ සීයගේ ඒක ආපහු ගිහින් දුන්නා.
    iHh2w84.png

    Ooka download krla blpn
    Depends on the type of license that you have...
    ඒමද
    තාත්තා නගර සභාවේ සභාපතිවත් නන් පුලුවන් අන්තිමා...
    😒
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මටත් එකක් ගන්න ඔනේ බන් මොනවද අවශ්‍ය සුදුසු කම්. shot gun එකක් නම් ඉස්සර තිබුණා ලයිසන් එකක් අපේ සීයගේ ඒක ආපහු ගිහින් දුන්නා.
    Uba hadanne ara bankuwe sikkata shot1 denna neda
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Ookak laga thiyaaganna ekath oluwata barak wage habai

    Samaje krurai

    Rkneh

    iHh2w84.png

    Ooka download krla blpn

    ඒමද

    😒
    Oke තිබුණ පාලියට ගන්න බැහැ

    පොලිසිය ලියුමක් දෙන්න ඕනි. Eka අරගෙන කොළබ defence Ministry's ekata යන්න ඕනි.

    Defence Ministry eken permit ekak දෙනව මොන වගේ wepons ද පාවිච්ච් කරන්න පුළුවන් කියලා.

    ලොකු pahawakuth දෙන්න වේවි. ලක්ෂ 5-10 අතර. Gun තියන උන්ට ඕක පොඩි මුදලක් ne
     
    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    ලයිසන් එකක් තියන පිස්තෝලයක් ඉනේ ගහගෙන යන්න පුලුවන්ද?
    පුළුවන්.ලයිෂන් එකත් අරන් යන්න ඕනේ.රජයේ ආයතනයකට යනවනම් ආරක්ෂක අංශයෙන් දෙන ෆොර්ම් එකේ අත්සන් කරලා තුවක්කුව බාරදීල යන්න ඕනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ලයිසන් එකක් තියන පිස්තෝලයක් ඉනේ ගහගෙන යන්න පුලුවන්ද?
    ඔව් පුලුවන් . වෙඩිතියන්න පුලුවන් ජීවිත තර්ජනයක් තියනවා කියලා ඔප්පු කරලා .
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,645
    1
    4,490
    113
    Matale
    හොරට එකක් තියාගනින්කො.. මෙතන අඩන්නෙ නැතිව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    ලයිසන් එකක් තියන පිස්තෝලයක් ඉනේ ගහගෙන යන්න පුලුවන්ද?

    තව සතියකින් ආයෙ නූලක් දාපන් තුවක්කුව පත්තු වෙලා ජුන්ඩ හැලුන හයි කරන්න පුළුවන්ද අහල