මේ දවස් වල Studies වලට රට යන්න (අපි හිතමු Australia කියල) කීයක් විතර යනවද?
මගෙ Idea එකක් තියනව මල්ලිව Degree එකක් කරන්න Australia යවන්න. දැනට Commerce වලින් A/L කරනව. A/L වලින් පස්සෙ Foundation එකක් මෙහෙ කරල Degree එකට යන්න පුලුවන්ද? නැත්තම් A/L වලින් කෙලින්ම Degree එකට Apply කරන්න පුලුවන්ද?