ගිනි අවි සහ ගිණි කෙළි පොත් සෙට් එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    Anura Horeshas - අනුර හොරේෂස්ගෙ ගිනි අවි සහ ගිණි කෙළි පොත් සෙට් එක ඕනි. කොහොමද හොයාගන්නේ.

    PDF එකක් set උනා කැමති නම් බලන්න. ඒත් මට ඕනි original පොත් ටික. පුළුවන් කෙනෙක් උදව් කරන්න. ජය!!!

    https://sinhalaebooks.com/2018/10/17/gini-avi-saha-gini-keli-free-sinhala-pdf-dwonload/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    1. එළියකන්ද වධ කදවුර - රු. 450/= 2. ගිනි අවි සහ ගිනිකෙළි “දේශපාලන දඩයම් යුගය ඇරබේ” - රු. 350/= 3. ගිනි අවි සහ ගිනිකෙළි “ කොමිසමේ අභිරහස” - රු.400/= 4. ගිනි අවි සහ ගිනිකෙළි “පාතාල ලෝකයෙන් බිදක් - රු. 350/= 5. ගිනි අවි සහ ගිනිකෙළි 5 - රු. 500/=

    https://www.facebook.com/Rasakathaprakashakayo/

    oya set eka sathi dekakata kalin gatha

    4 weni eka nan un gawa thibe ne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    විකුනන්න නැද්ද දැං??

    බලපු ඒවගෙ out of stocks කියනවා 🥴

    1. එළියකන්ද වධ කදවුර - රු. 450/= 2. ගිනි අවි සහ ගිනිකෙළි “දේශපාලන දඩයම් යුගය ඇරබේ” - රු. 350/= 3. ගිනි අවි සහ ගිනිකෙළි “ කොමිසමේ අභිරහස” - රු.400/= 4. ගිනි අවි සහ ගිනිකෙළි “පාතාල ලෝකයෙන් බිදක් - රු. 350/= 5. ගිනි අවි සහ ගිනිකෙළි 5 - රු. 500/=

    https://www.facebook.com/Rasakathaprakashakayo/

    oya set eka sathi dekakata kalin gatha

    4 weni eka nan un gawa thibe ne

    අඩෝ thanks සහෝ... උබලා වගේ උන් නිසයි තාමත් මේකෙ ඉන්නෙ. මම උන්ට හෙට call එකක් දීලා බලන්නම්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බලපු ඒවගෙ out of stocks කියනවා 🥴

    අඩෝ thanks සහෝ... උබලා වගේ උන් නිසයි තාමත් මේකෙ ඉන්නෙ. මම උන්ට හෙට call එකක් දීලා බලන්නම්
    බඩු ගත්තද??
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්කෝලේ යන කාලේ බැලුව,මේ දවස්වල කොළ හිග නිසා පොත් ප්‍රින්ට් කරනවා අඩුය් නේද?..ඇයි උබට pdf කියවද්දී පොත අතට අරන් කියවනවා වගේ ආතල් නැද්ද
     
    Lakii123

    Junior member
  • Oct 13, 2017
    53
    55
    18
    ගිනි අවි සහ ගිනිකෙළි පොත් සෙට් එකේ ඔක්කොම පොත් 4 ද?

    පිළිවෙලට කියවනවා නම් order එක මෙහෙමද?
    1. ගිනි අවි සහ ගිනිකෙළි “දේශපාලන දඩයම් යුගය ඇරබේ”
    2. ගිනි අවි සහ ගිනිකෙළි “ කොමිසමේ අභිරහස”
    3. ගිනි අවි සහ ගිනිකෙළි “පාතාල ලෝකයෙන් බිදක්
    4. ගිනි අවි සහ ගිනිකෙළි 5
     
    • Like
    Reactions: losh_92

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මන් ගාව තියනව
    අන්තිම සෙට් එක තියෙන්නෙ

    2000ක් ඇඩ්වාන්ස් කරල ස්ලිප් එක එවන්න
     
    • Haha
    Reactions: Kalegana

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    Anura Horeshas - අනුර හොරේෂස්ගෙ ගිනි අවි සහ ගිණි කෙළි පොත් සෙට් එක ඕනි. කොහොමද හොයාගන්නේ.

    PDF එකක් set උනා කැමති නම් බලන්න. ඒත් මට ඕනි original පොත් ටික. පුළුවන් කෙනෙක් උදව් කරන්න. ජය!!!

    https://sinhalaebooks.com/2018/10/17/gini-avi-saha-gini-keli-free-sinhala-pdf-dwonload/
    link eka update karanna mcn aye