ගිනි අවි සහ ගිනි කෙලි Real Characters

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මෙකේ ඉන්න පොලිටිකල් සම්බන්ද කැරක්ටර්ස් ටික දන්නවා නම් දාගෙන යමන්කෝ නිකන් බලන්ඩ ,

    ලොක්කා කියන්නේ ප්‍රේමදාස , හිතෙන විඩිහට
    ඔස්කා කියන්නේ කව්ද කියලා නම් දන්නේ නෑ
    මහත්තයා කියන්නේ විජේ
    අර ආන්ඩුව පැත්තෙ නෙවේ විපක්ශේ , පද්මෙ මුලින් බැකප් කරන පොර කව්ද කියලත් දන්නේ නෑ

    මුන් සෙට් එක කව්ද කියලා කියපන්කෝ , අනික ඔය ඔස්කා කියන එකා බිස්නස් කාරයෙක්ද ඌ සිරාවටම කව්ද දන්නේ නෑ ?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,133
    113
    විරසිංහ මල්ලිමාරච්චි - සොයිසා,
    කතාවේ වීරසිංහ මල්ලිමාරච්චි කරපුවා ගැන කිව්වට ඇත්තට ඔය සීන් ටික කලා කියන්නෙ සිර්සේන කුරේ, සිරිල් මැතිව්, ගාමිනී ලොකුගේ තමා.

    ඔස්කා කියන්නෙ ආබ්දීන් කියලා මුස්ලිම් එකෙක් කියලයි කියන්නෙ

    කැට තියලා කියන්න විදිහක් නෑ, ඔය සීන් වෙන කාලෙ මම මේ ආත්මෙන් නෙමේ ඉඳලා තියෙන්නෙ, සමහර විට මම ඒ කාලේ වෙඩි කාපු එකෙක් වෙන්නත් පුලුවන් 👻
     
    Last edited:

    Aah eka tamai ehema wenna athi ehenam kari game neh munge ara vipakshe porawa dnne nadda padme back krn eka something like weeerasekara
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    පැටි = නොයෙල් අමරසිOහ
    පද්මේ = උපාලි රOජිත් අමරසිOහ
    විලි = විලි අබේසේකර
    සැමි = සරත්
    ග්ලැඩිස් = ග්ලැසිඩස් සිල්වා අමරසිOහ
    චින්තක අමරසිOහ = චින්තක නලින් පෙරේරා
    සොමේ = නිහල් අමරසිOහ (කොටියගොඩ නිහල්)
    ග්ලැඩිස්ගේ නOගි = මාගරට් ඊවා අමරසිOහ
    යකා = කලු අජිත්
    සොයිසා = වීරසිOහ මල්ලිමාරච්චි
    ලොක්කා = ප්‍රමදාස
    ඩී.අයි.ජී = කුලසිරි උඩුගම්පොල
    සැම්සන් = සිරිසේන කුරේ
    සමරේ = හෙට්ටි
    පීටර් = නාරාහෙන්පිට රත්නේ
    මාලු නිහාල් = නිහල් පෙරේරා
    උපාලි = සොත්ති උපාලි
    හැරල්ගේ අයියා උපාලි = කඩුවෙල උපාලි
    සුන්දරේ = සුන්දරසිරි පෙරේරා
    ලෝකයා = ඉන්දරේ ද සිල්වා
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    FB eke dakka dan :D

    1 නාරාහෙන්පිට සුන්දරේ (සුන්දරසිරි පෙරේරා) -08 ඝාතක - මහවත්තෙ ලෝකයා

    2 රන්වත්තේ නිලන්ත (රදාලගේ නිලන්ත) -12 ඝාතක - මහවත්තෙ රම්බො

    3 මහවත්තෙ ලෝකයා (ඉන්දරේ ද සිල්වා) -24 ඝාතක - මහවත්තෙ රම්බො

    4 නිශාන් පානකුඹුර (වැලිකඩ පොලිස් ස්ථානාධිපති) -24 ඝාතක - තුම්මුල්ලෙ පද්මෙ

    5 මහවත්තෙ සමරෙ (ධනන්ජය සමරවීර) -26 ඝාතක - මහවත්තෙ රම්බො

    6 මහවත්තෙ රම්බො -62 ඝාතක - තලංගම විලී

    7 තුම්මුල්ලෙ පද්මෙ (රන්ජිත් අමරසිංහ) -98 ඝාතක - ගයි

    8 ඩෙමා -101 ඝාතක - කොටියාගොඩ නිහාල්

    9 මාළු කඩේ මුරුගාවිලී -105 ඝාතක - කොටියාගොඩ නිහාල්

    10 කැළනියෙ රොබට් -109 ඝාතක - බින්දු

    11 බින්දු -114 ඝාතක - ගෝතමීපුරේ ඩාලින් රොස්පි

    12 වික්‍රම සෙනවිරත්න (මේජර්) -19 ඝාතක - රාජගිරියෙ පැටී

    13 ඉබ්බගෙවත්තෙ සෝමෙ -161 ඝාතක - ගයි

    14 තලංගම විලී (විලී අබේසේකර) -196 ඝාතක - කොටියාගොඩ නිහාල්

    15 තලංගම සැමී -206 ඝාතනය - Rapid Deployment Force (RDF)

    16 කුමාර සිල්වා (වැලිකඩ පොලිස් ස්ථානාධිපති) -206 ඝාතනය - Rapid Deployment Force (RDF)

    17 රාජගිරියෙ පැටී (නොයෙල් අමරසිංහ) -215 ඝාතක - කොටියාගොඩ නිහාල්

    18 ගෝතමීපුරේ ඩාලින් රොස්පි -219
    ඝාතක - මාළු නිහාල්

    19 කොටියාගොඩ නිහාල් (නිහාල් අමරසිංහ) -229 ඝාතනය - Rapid Deployment Force (RDF)

    20 Rapid Deployment Force (RDF) -230 ඝාතක - කොටියාගොඩ සුනිල්

    21 කොටියාගොඩ සුනිල් (සුනිල් අමරසිංහ) -231 ඝාතක - කුලසිරි උඩුගම්පොල (ඩී.අයි.ජී)

    22 ඇල්බට් පෙරේරා -234 ඝාතක - නාරාහේන්පිට පීටර්

    23 ඉඟුරුකඩේ හන්දියෙ ගුණේ -234 ඝාතක - නාරාහේන්පිට පීටර්

    24 සෝමදාස (චින්තක අමරසිංගගේ පියා) -236 ඝාතක - ගාමිණී

    25 ගෝතමීපුරේ ශාන්ති -239 ඝාතක - චින්තක අමරසිංහ

    26 කුලේ -244 ඝාතක - චින්තක අමරසිංහ

    27 ගාමිණී -256 ඝාතක - චින්තක අමරසිංහ

    28 රාජගිරියෙ චීනා -259 ඝාතක - චින්තක අමරසිංහ

    29 මාළු නිහාල් (නිහාල් පෙරේරා) -268 ඝාතක - චින්තක අමරසිංහ

    30 කඩුවෙල උපාලි -281 ඝාතක - කුලසිරි උඩුගම්පොල (ඩී.අයි.ජී)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    Ova oya kathawe wage T56 kare tiyan giye naa ban,
    weapon eka hangagena awa gahuwa giya.
    Jvp eka pita daala unta oone karana minissu laallen ain kala, karala e ain karapu unwa wenama unit hadala sudda kalaa
     
    • Like
    Reactions: TCB Rox

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    Mokadda ban me list eka?
    FB eke dakka dan :D

    1 නාරාහෙන්පිට සුන්දරේ (සුන්දරසිරි පෙරේරා) -08 ඝාතක - මහවත්තෙ ලෝකයා

    2 රන්වත්තේ නිලන්ත (රදාලගේ නිලන්ත) -12 ඝාතක - මහවත්තෙ රම්බො

    3 මහවත්තෙ ලෝකයා (ඉන්දරේ ද සිල්වා) -24 ඝාතක - මහවත්තෙ රම්බො

    4 නිශාන් පානකුඹුර (වැලිකඩ පොලිස් ස්ථානාධිපති) -24 ඝාතක - තුම්මුල්ලෙ පද්මෙ

    5 මහවත්තෙ සමරෙ (ධනන්ජය සමරවීර) -26 ඝාතක - මහවත්තෙ රම්බො

    6
    මහවත්තෙ රම්බො -62 ඝාතක - තලංගම විලී

    7 තුම්මුල්ලෙ පද්මෙ (රන්ජිත් අමරසිංහ) -98 ඝාතක - ගයි

    8 ඩෙමා -101 ඝාතක - කොටියාගොඩ නිහාල්

    9 මාළු කඩේ මුරුගාවිලී -105 ඝාතක - කොටියාගොඩ නිහාල්

    10 කැළනියෙ රොබට් -109 ඝාතක - බින්දු

    11 බින්දු -114 ඝාතක - ගෝතමීපුරේ ඩාලින් රොස්පි

    12 වික්‍රම සෙනවිරත්න (මේජර්) -19 ඝාතක - රාජගිරියෙ පැටී

    13 ඉබ්බගෙවත්තෙ සෝමෙ -161 ඝාතක - ගයි

    14 තලංගම විලී (විලී අබේසේකර) -196 ඝාතක - කොටියාගොඩ නිහාල්

    15 තලංගම සැමී -206 ඝාතනය - Rapid Deployment Force (RDF)

    16 කුමාර සිල්වා (වැලිකඩ පොලිස් ස්ථානාධිපති) -206 ඝාතනය - Rapid Deployment Force (RDF)

    17 රාජගිරියෙ පැටී (නොයෙල් අමරසිංහ) -215 ඝාතක - කොටියාගොඩ නිහාල්

    18 ගෝතමීපුරේ ඩාලින් රොස්පි -219
    ඝාතක - මාළු නිහාල්

    19 කොටියාගොඩ නිහාල් (නිහාල් අමරසිංහ) -229 ඝාතනය - Rapid Deployment Force (RDF)

    20 Rapid Deployment Force (RDF) -230 ඝාතක - කොටියාගොඩ සුනිල්

    21 කොටියාගොඩ සුනිල් (සුනිල් අමරසිංහ) -231 ඝාතක - කුලසිරි උඩුගම්පොල (ඩී.අයි.ජී)

    22 ඇල්බට් පෙරේරා -234 ඝාතක - නාරාහේන්පිට පීටර්

    23 ඉඟුරුකඩේ හන්දියෙ ගුණේ -234 ඝාතක - නාරාහේන්පිට පීටර්

    24 සෝමදාස (චින්තක අමරසිංගගේ පියා) -236 ඝාතක - ගාමිණී

    25 ගෝතමීපුරේ ශාන්ති -239 ඝාතක - චින්තක අමරසිංහ

    26 කුලේ -244 ඝාතක - චින්තක අමරසිංහ

    27 ගාමිණී -256 ඝාතක - චින්තක අමරසිංහ

    28 රාජගිරියෙ චීනා -259 ඝාතක - චින්තක අමරසිංහ

    29 මාළු නිහාල් (නිහාල් පෙරේරා) -268 ඝාතක - චින්තක අමරසිංහ

    30 කඩුවෙල උපාලි -281 ඝාතක - කුලසිරි උඩුගම්පොල (ඩී.අයි.ජී)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කැට තියලා කියන්න විදිහක් නෑ, ඔය සීන් වෙන කාලෙ මම මේ ආත්මෙන් නෙමේ ඉඳලා තියෙන්නෙ, සමහර විට මම ඒ කාලේ වෙඩි කාපු එකෙක් වෙන්නත් පුලුවන් 👻
    :lol: :lol: :rofl:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    සිරිසේන කුරේ කියන බුවා නම් පට්ටම ගේම් කාරයෙක්.ප්‍රේමදාසට ඩිරෙක්ට් ඇක්සස් ඕනම වෙලාවක තිබ්බ පොරක් මෑන්ට කිව්වෙ කූබිය කියල.අපේ තාත්තලගෙ යාලුවෙක් මම හිතන්නේ තාම ජීවත්වෙලා ඉන්නව ගුනසින්හපුර පුර.
     
    • Like
    Reactions: NRTG and ITGuy25