ගිනි අවි සහ ගිනි කෙළි - සැබෑ චරිත

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගිනි අවි සහ ගිනි කෙළි - සැබෑ චරිත

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    තාම බලන්නෙ 40 වෙනි කොටස,මේකෙ තුම්මුල්ලේ පද්මේ,සොයිසා,රම්බෝ,විලී මුන් මොක්කුද බං? :dull: පද්මේ දැන් ඉන්න දේසපාලුවෙක් කියන්නෙ ඇත්තද? සොයිස කියන්නෙ ගාමිණී ලොකුගේද? :baffled: අනේ මන්ද බං, උබලට හිතෙන්නෙ නැද්ද ඔකෙ ඉන්න එවුන් ඇත්තටම කවුද කියල, ඕකෙ යන සීන් ඔක්කොම ඇත්තලු බං,ඔය පරණ සීන් (ලාම්පු කලගෙඩි සෙල්ලම/මුල්කිරිගල කේස්) මම අපේ තාත්තගෙන් අහල තියෙනවා මීට කලින්... :nerd:

    දන්න උන් ඉන්නව නම් අපිටත් කියපන්කො.. :growl::frown::frown:

    බම්ප් එකක් දාගෙනම යමං :dull:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Cooking Talk :eek:
    7bBN45s.gif
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    owa thama ban aththama nam,mama teledrama ekanam balala naha
    book deka kiyawala thiyenawa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ පාතාල කාරයෙක්.ඌ දෑන් නෑ. 89 අවුරුද්දෙම වෙඩි කාලා මලා ඌ. පාතාලකාරයන්ගෙ නම් ඔක්කොම ඈත්ත ඒවා. මාලු නිහාල් එහෙම වෙඩි කෑවෙ චින්තක ගෙන්. පෑටී ඈවිල්ල චින්තකගෙ මාමා. රම්බො, විලී උනුත් ඊ වගේම පාතාල කාරයො. ඔය ගිනිඅවි සහ ගිනිකෙලි එකෙ තියෙන්නෙ කොලබ පාතාලයෙ කතාව. සොයිසා මම හිතන්නෙ වීරසින්හ මල්ලිමාරච්චි. ඌට රගපාන නලුවා දෑක්කම මතක් වෙන්නෙ ගාමිනී ලොකුගේ තමා:lol::lol:.ලාම්පු කලගෙඩි සෙල්ලම තමා ලන්කාවෙ තිබ්බ ප්‍රථම සහ එකම ජනමත විචාරනය. 1983දි ද කොහෙද තිබ්බෙ ඕක.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය කතාවෙ තියෙන මස් කඩේ තමා රාජගිරියෙ ආයුර්වේදෙට එහයින් තියෙන ඔබේසේකරපුර පාරට ටිකක් එහයින් තියෙන රහුමාන් චිකන් ස්ටෝල් කියන කඩේ අද. :nerd:
     
    Nov 29, 2011
    354
    30
    0
    ගිණි අවි සහ ගිණි කෙළි නාට්‍යයට වලට පාදක වුනේ.....සත්‍ය සිදුවිමක් වෙන්න ඕනේ...නමුත් මම හිතන්නෙ ඔය නාට්‍යයට පාදක වෙලා තියෙන්නේ...ගිණි අවි සහ ගිණි කෙළි චිත්‍රපටය වෙන්න ඕනේ.ටිකක් එකස්පැන්ඩ් කරලා කථාව යන්නේ.?:oo:.......අායේ කියලා වැඩක් නැහැ නියම ෆිල්ම් එකක්.......මේ ළඟදි හිරු එකේ ගියා.කාලයකට පස්සේ.:dull::oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    -සිංහයා-;19336270 said:
    ගිණි අවි සහ ගිණි කෙළි නාට්‍යයට වලට පාදක වුනේ.....සත්‍ය සිදුවිමක් වෙන්න ඕනේ...නමුත් මම හිතන්නෙ ඔය නාට්‍යයට පාදක වෙලා තියෙන්නේ...ගිණි අවි සහ ගිණි කෙළි චිත්‍රපටය වෙන්න ඕනේ.ටිකක් එකස්පැන්ඩ් කරලා කථාව යන්නේ.?:oo:.......අායේ කියලා වැඩක් නැහැ නියම ෆිල්ම් එකක්.......මේ ළඟදි හිරු එකේ ගියා.කාලයකට පස්සේ.:dull::oo:

    පොතෙන් තමා චිත්‍රපටිය ටෙලිනාට්ය දෙකම හෑදුවෙ. අනුර හොරේෂස් තමා ගයිට රගපාන්නෙ. පද්මෙට වෙඩි තියන්නෙ ගයි. අන්න ඌ. ෆිල්ම් එකෙයි ඩ්‍රාමා එකෙයි දෙකේම ඌ. රම්බොට ඉන්නෙ පාලිත සිල්වා. දෙකේම.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ පාතාල කාරයෙක්.ඌ දෑන් නෑ. 89 අවුරුද්දෙම වෙඩි කාලා මලා ඌ. පාතාලකාරයන්ගෙ නම් ඔක්කොම ඈත්ත ඒවා. මාලු නිහාල් එහෙම වෙඩි කෑවෙ චින්තක ගෙන්. පෑටී ඈවිල්ල චින්තකගෙ මාමා. රම්බො, විලී උනුත් ඊ වගේම පාතාල කාරයො. ඔය ගිනිඅවි සහ ගිනිකෙලි එකෙ තියෙන්නෙ කොලබ පාතාලයෙ කතාව. සොයිසා මම හිතන්නෙ වීරසින්හ මල්ලිමාරච්චි. ඌට රගපාන නලුවා දෑක්කම මතක් වෙන්නෙ ගාමිනී ලොකුගේ තමා:lol::lol:.ලාම්පු කලගෙඩි සෙල්ලම තමා ලන්කාවෙ තිබ්බ ප්‍රථම සහ එකම ජනමත විචාරනය. 1983දි ද කොහෙද තිබ්බෙ ඕක.
    නෑ බං, ඔය පද්මෙ තාම ඉන්නව, අනුර හොරේශස්ම කියන්නෙ,කතාවෙ ඉන්ට්‍රො එකේ පොර කියනව,මේවා ඔක්කොම බොරු නම්,තුම්මුල්ලෙ පද්මෙ කියන්නෙ දැන් රටේ ප්‍රසිද්ධ චරිතයක් කියල,ඒ බොරු නම් නිසා පද්මෙගෙ පෞද්ගලිකත්වයයි අනුර හොරේශස්ගෙ පෞද්ගලිකත්වයයි රැකෙනව කියල පොරම කියනව, 1st episode එකේ එහෙම කියන්නෙ,පොඩ්ඩක් බලපං :baffled:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මන් දන්න විදියට ඔය නම් ඇත්තම නම් තමයි. කතාව ඇත්තම එකක්. එලකිරියෙ ගොඩ කාලෙකට කලින් දාල තිබ්බා ඔය පාතාලෙ කට්ටිය ගැන විස්තර දාපු ත්‍රෙඩ් එකක්. පොඩ්ඩක් බලපන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මන් දන්න විදියට ඔය නම් ඇත්තම නම් තමයි. කතාව ඇත්තම එකක්. එලකිරියෙ ගොඩ කාලෙකට කලින් දාල තිබ්බා ඔය පාතාලෙ කට්ටිය ගැන විස්තර දාපු ත්‍රෙඩ් එකක්. පොඩ්ඩක් බලපන්.
    machan puluwan nam link eka dapanko :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හොදය දැන්වත් ඕව බලනවානම් ...සිරි ලංකාවේ දේශපාලනේ ගැන ..

    අද සාන්තුවරු වෙලා බන කියන උන්ගේ රෙදි ගැලවෙන නිසා බාගෙට නැවැත්තුව ..:lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මරුසිරා;19338800 said:
    අනේ හොදය දැන්වත් ඕව බලනවානම් ...සිරි ලංකාවේ දේශපාලනේ ගැන ..

    අද සාන්තුවරු වෙලා බන කියන උන්ගේ රෙදි ගැලවෙන නිසා බාගෙට නැවැත්තුව ..:lol::lol:
    sirawata ban, okkoma charitha innawa, pattama story eka....