ගිනි අවි සහ ගිනි කෙළි - සැබෑ චරිත
තාම බලන්නෙ 40 වෙනි කොටස,මේකෙ තුම්මුල්ලේ පද්මේ,සොයිසා,රම්බෝ,විලී මුන් මොක්කුද බං?
පද්මේ දැන් ඉන්න දේසපාලුවෙක් කියන්නෙ ඇත්තද? සොයිස කියන්නෙ ගාමිණී ලොකුගේද?
අනේ මන්ද බං, උබලට හිතෙන්නෙ නැද්ද ඔකෙ ඉන්න එවුන් ඇත්තටම කවුද කියල, ඕකෙ යන සීන් ඔක්කොම ඇත්තලු බං,ඔය පරණ සීන් (ලාම්පු කලගෙඩි සෙල්ලම/මුල්කිරිගල කේස්) මම අපේ තාත්තගෙන් අහල තියෙනවා මීට කලින්... 
දන්න උන් ඉන්නව නම් අපිටත් කියපන්කො..

බම්ප් එකක් දාගෙනම යමං
.

.......අායේ කියලා වැඩක් නැහැ නියම ෆිල්ම් එකක්.......මේ ළඟදි හිරු එකේ ගියා.කාලයකට පස්සේ.