මාත් මේ ආතබූත කඩං ආවේ මේ වේසාවට ෆයර් ආම් එකක් ඕන වෙලා වත් ද කියල බලන්න, සෙට් කරල දෙන්නවත් බලන්න......
නෙද්දකිං...................
මට සෙට් කරලා දියකො..
ලයිෂන් බඩු ද, හොර ඒව ද?ආ.. උඹට එහෙමත් පුළුවන්ද..මට සෙට් කරලා දියකො..
මාත් මේ ආතබූත කඩං ආවේ මේ වේසාවට ෆයර් ආම් එකක් ඕන වෙලා වත් ද කියල බලන්න, සෙට් කරල දෙන්නවත් බලන්න......
නෙද්දකිං...................

ඒවට දෙන්නෙ නෑ මල්ලී.....ඈ බොල කිබුලෝ තෝ හිතුවේ මං හම්බයෙක් බාවන්ඩ වෙපන් හොයනවා කියලද ..![]()
මං හිතුවෙ තෝ Gun එකක්වත් හොයනවද කියලා..
බානවට වඩා ලේසියි බං කඩෙන් ගන්නෙක.. රුපියල් එකසිය පනහයි වෙන්නෙ..
කඩවල් වල තියනවද ?ඒවට දෙන්නෙ නෑ මල්ලී.....
අපි සහජීවනෙන් ඉන්ඩ ඕන....
නැද්ද මං හාන්නෙ??
ලයිෂන් බඩු ද, හොර ඒව ද?
ගමේ බඩු ද, චීන කහල ගොඩක් ද? නැත්තං ජෙනුයින් බඩු ද?
කොට මොඩ්ල් ද, දිග මොඩ්ල් ද?
ඇමෝ එක්කද, නැතුව ද?




ඒවට දෙන්නෙ නෑ මල්ලී.....
අපි සහජීවනෙන් ඉන්ඩ ඕන....
නැද්ද මං හාන්නෙ??
කඩවල් වල තියනවද ?
