ගිනි නරියට පට්ට Bookmark එකක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගිනි නරියට පට්ට Bookmark එකක්

    speeddial.png

    මම අද කියලා දෙන්න යන්නේ අළුත් Bookmark එකක් ගැන.. මේක පාවිච්චි කරන්න පුළුවන් ගිනි නරියත් එක්ක තමයි..
    ගොඩක් අය නම් මේක දැනටමත් පාවිච්චි කරනවා ඇති.. මමත් සෑහෙන කලෙක ඉඳලා මේක පාවිච්චි කරනවා..
    මේකේ නම Speed Dial..
    මේක පාවිච්චි කරන්න ගත්තයින් පස්සේ මගේ Browser එක නම් හරිම පිලිවෙල උනා.. මට ඕන දේවල් හොයාගන්න හරිම පහසුයි..
    අපිට ඕන Sites වෙනම Categories වලට දාන්න පුළුවන්..
    උදාහරනයක් විදියට Movies ගැන තියෙන Site ටික අපිට Movies කියන Group එක යටතෙ දාන්න පුළුවන්..
    අනිත් වැදගත්ම කාරනේ තමයි හදිසියෙවත් අපි machine එක Format කරන්න උනොත් අපිට ඊට කලින් පුළුවන් මේක Save කරගන්න.. ආයේ ගිනිනරියා දැම්මම අපිට පුළුවන් ඒක Import කරගන්න.. ඒක කරන්නේ Addon වලට ගිහිල්ලා Speed Dial වල Option වල තියෙන Import
    Setting වලින්.. Save කරගන්නේ Export Setting වලින්..
    මට නම් මේක මාර උදව් උනා.. ගිනි නරියා දාගත්ත ගමන් දාන්නේ මේක..
    බලන්නකෝ හොදද කියලා... හොඳ නම් දන්නවනේ.. කමෙන්ට් එකක් දාලා යන්න..

    බ්ලොග් එක හරහා යන්නේ මේක..

     
    Last edited: