ගිනි පෙට්ටිය RS 9/-

FleeBoy

Member
May 23, 2011
8
4
0
අපේ ජාතියෙ පියා හෙවත් රට කන්නා ගිනි පෙට්ටියට ගහන TAX එක හැටහුටාමාරකින් ‍වැඩි කරලා.ගිනි පෙට්ටිය දැන් රුපියල් 9/- යි.සල්ලි නැති උන්ට වෙන්නෙ ආදි කාලෙ ගල් යුගයෙ කලා වගෙ ගල්දෙකක් එකට අතුල්ලලා ගින්දර පත්තු කරන්න.මෙකා හදන්නෙ ලංකාව ගල් යුගයට ගෙනියන්නද?
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපේ ජාතියෙ පියා හෙවත් රට කන්නා ගිනි පෙට්ටියට ගහන TAX එක හැටහුටාමාරකින් ‍වැඩි කරලා.ගිනි පෙට්ටිය දැන් රුපියල් 9/- යි.සල්ලි නැති උන්ට වෙන්නෙ ආදි කාලෙ ගල් යුගයෙ කලා වගෙ ගල්දෙකක් එකට අතුල්ලලා ගින්දර පත්තු කරන්න.මෙකා හදන්නෙ ලංකාව ගල් යුගයට ගෙනියන්නද?

    අයියෝ 9යිද .:)....:oo:නොදකිං ගොන් රජා:oo:
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    5.gif
    ammo
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    අපරාදේ ඉතිරි රුපියල මුදලාලිට නොදී රැ 10ටම දෙන්න තිබුනා...