ගිනි වරකා නම් වරකා ප්‍රභේදය

senehasa sss

Member
Jan 14, 2013
96
8
0
ගිනි වරකා නම් වරකා ප්‍රභේදය

මේ වරකා වර්ගය දැකලා තියෙන කෙනෙක් ඉන්නවද බ්රො?
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පැල ටිකක් හදා ගන්න 12316303_993395280717623_8523338082365306686_n.jpg

12360048_993395284050956_2151682974493302189_n.jpg
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඔව් ඔව්.. පැනි වරකා ලුණුත් එක්ක කෑවට ගිනි වරකා කන්නේ භූමිතෙලුත් එක්ක.. පට්ට ගති..
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    අපේ ගෙදර ගහක් තියනවා හැබැයි ඔය තරම් තැඹිලි පාට නැහැ
    සාමාන්‍ය වරකා කහ පාටයි නේ අර අපේ ගෙදර තියන ගහේ ඒවා තැඹිලි පාටයි ඒත් ඔය තරම්ම නම් නැහැ ඉදිලා වැඩි උනාම නම් ඔය පාටට වගේ එනවා මේකෙ කොස් කට්ටත් තැඹිලි පාටයි නේ අරවා එහෙම නම් නැහැ

    අනික මදුළු ඔය වගේ නෙමයි දිගයි ටිකක්
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපේ ගෙදර ගහක් තියනවා හැබැයි ඔය තරම් තැඹිලි පාට නැහැ
    සාමාන්‍ය වරකා කහ පාටයි නේ අර අපේ ගෙදර තියන ගහේ ඒවා තැඹිලි පාටයි ඒත් ඔය තරම්ම නම් නැහැ ඉදිලා වැඩි උනාම නම් ඔය පාටට වගේ එනවා මේකෙ කොස් කට්ටත් තැඹිලි පාටයි නේ අරවා එහෙම නම් නැහැ

    අනික මදුළු ඔය වගේ නෙමයි දිගයි ටිකක්

    රසේ වෙනසක් තියනවද බන්? :oo:
    අපේ ගෙදර පැණි වරකා ගහක් තියනවා. :love:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අෙප් වත්ෙතත් තිෙයනවා. ෙපාඩියි ෙගඩි. වැඩිය රසක් නැහැ. කහ පාට එක තමයි රස
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔව් ඔව්.. පැනි වරකා ලුණුත් එක්ක කෑවට ගිනි වරකා කන්නේ භූමිතෙලුත් එක්ක.. පට්ට ගති..

    භූමිතෙලෙන් පුක හෝදං වරෙන්ං.. ලේත් මැෂින් එකට තියල බෝර් කරල ගන්ඩ :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    භූමිතෙලෙන් පුක හෝදං වරෙන්ං.. ලේත් මැෂින් එකට තියල බෝර් කරල ගන්ඩ :lol:

    පොඩ්ඩක් හිටපං ටග්ගාල එනව.. මේ කඩේට යන ගමං භූමිතෙල් බාගයක් ගන්න..
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    අපේ ගෙදර ගහක් තියනවා හැබැයි ඔය තරම් තැඹිලි පාට නැහැ
    සාමාන්‍ය වරකා කහ පාටයි නේ අර අපේ ගෙදර තියන ගහේ ඒවා තැඹිලි පාටයි ඒත් ඔය තරම්ම නම් නැහැ ඉදිලා වැඩි උනාම නම් ඔය පාටට වගේ එනවා මේකෙ කොස් කට්ටත් තැඹිලි පාටයි නේ අරවා එහෙම නම් නැහැ

    අනික මදුළු ඔය වගේ නෙමයි දිගයි ටිකක්
    කොහෙද බ්රෝ ඒ ගහ තියෙන්නෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    රසේ වෙනසක් තියනවද බන්? :oo:
    අපේ ගෙදර පැණි වරකා ගහක් තියනවා. :love:

    කොහෙද බ්රෝ ඒ ගහ තියෙන්නෙ?

    Ow rase wenasak thiayanwa,
    Ape gedara kahapata pani waraka gahakut thiyanawa, me deke rasawal dekak thyenne,
    meke kanna asa hoda rasak thiyanawa, color eka nisat kanna asa hitenawa

    Gaha thiyenne Deniyaye
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    කනකොට පැණි වරකා, යනකොට ගිනි වරකා.
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    mama hoyanne kalin dala thiyena eka. e warge gahak thiyena badda karanna athu kebali tikak denna puluwan kawruhari innawada. durlaba warga ekathu karala sarakshanaya karanna ona api anagatheta.
     
    පැල හදාගත්තට පස්සේ (මව් ශාක විදියට) ඕන අයට පැල හදලා දෙන්නම්.