අපේ ගෙදර ගහක් තියනවා හැබැයි ඔය තරම් තැඹිලි පාට නැහැ
සාමාන්‍ය වරකා කහ පාටයි නේ අර අපේ ගෙදර තියන ගහේ ඒවා තැඹිලි පාටයි ඒත් ඔය තරම්ම නම් නැහැ ඉදිලා වැඩි උනාම නම් ඔය පාටට වගේ එනවා මේකෙ කොස් කට්ටත් තැඹිලි පාටයි නේ අරවා එහෙම නම් නැහැ
අනික මදුළු ඔය වගේ නෙමයි දිගයි ටිකක්


ඔව් ඔව්.. පැනි වරකා ලුණුත් එක්ක කෑවට ගිනි වරකා කන්නේ භූමිතෙලුත් එක්ක.. පට්ට ගති..

භූමිතෙලෙන් පුක හෝදං වරෙන්ං.. ලේත් මැෂින් එකට තියල බෝර් කරල ගන්ඩ![]()


රසේ වෙනසක් තියනවද බන්?
අපේ ගෙදර පැණි වරකා ගහක් තියනවා.![]()
කොහෙද බ්‍රෝ ඒ ගහ තියෙන්නෙ?