~ගිමන් හරින දියඹ දිගේ ~

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
~ගිමන් හරින දියඹ දිගේ ~

Giman Harina (ගිමන් හරින දියඹ දිගේ) | Acoustic | Cover By Uddika Premarathna

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා.....



Click here to subscribe this channel

මචන්ලා YOUTUBE එකේ Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා ..

Jaya wewa!!

 
  • Like
Reactions: චගු

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා

හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ

නිල් කටරොළු නිල නැහැවුණු
මල් බර මුදු සුව රැඳවුණු
තොල්පෙති මල් ඵලදාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

ගිමන් හරින......
 

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Me ban Ma Novana Mama Tv derana eke yana Video eka Audio karala uba issuwa neda ban??? :D:D:D