මේ දවස්වල හැමතැනම වගේ ඇහෙන අවුරුදු 10 ක් විතර පරණ ගිම්හානයේ පාවෙලා සින්දුවේ ඔෆීසියල් කවර් වර්ශන් එකත් ඇතුලුව වර්ශන් දෙකක් රිලිස් කරන්නයි හදන්නේ ඔන්න.
වයිරල් වුණ කවර් එක
අවුරුදු 10 ක් පරණ මුල් ගීතය
ගිම්හානයේ පාවෙලා ඈත රන් මාලිගා
සීතලේ ගුලිවෙලා වින්ද සෙනෙහේ පුරා
අද නෑ කොහෙදෝ පාවී
සිහිනේ මා හද තනිවි
ඔබ මාගේ සිහිනෙන් මිදිලා ලඳුනේ
සීතලේ ගුලිවෙලා වින්ද සෙනෙහේ පුරා
අද නෑ කොහෙදෝ පාවී
සිහිනේ මා හද තනිවි
ඔබ මාගේ සිහිනෙන් මිදිලා ලඳුනේ
වයිරල් වුණ කවර් එක
අවුරුදු 10 ක් පරණ මුල් ගීතය