ගියපාර_මේපාර

ගියපාර_මේපාර


  • Total voters
    481
  • Poll closed .

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි වෙනස් වුනාද ? වෙනස් වෙමුද ? එහෙමම ඉමුද ?

    හරි වෝට් කරපල්ලා , ටෝයියනි, බයියනි , ජෙප්පනි ඔක්කොම


    සන්ධානෙට දුන්නා . මේ පාරත් සන්ධානෙට
    සන්ධානෙට දුන්නා . මේපාර යු එන් පියට
    සන්ධානෙට දුන්නා . මේපාර ජේ වී පිය ට
    යු එන් පිය ට දුන්නා . මේපාරත් යු එන් පියට
    යු එන් පිය ට දුන්නා . මේපාර සන්ධානෙට
    යු එන් පිය ට දුන්නා . මේපාර ජේ වී පිය ට
    ජේ වී පි යට දුන්නා මේපාර සන්ධානෙට
    ජේ වී පි යට දුන්නා මේපාර යු එන් පි යට
    ජේ වී පි යට දුන්නා. මේපාරත් ජේ වී පි යට

    එකෙකුටවත් දුන්නේ නැහැ. මේපාර ජේ වී පි යට
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    photo.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අන්තිම මැතිවරණයෙ එකෙකුටවත් දුන්නේ නැහැ. ජනාධිපතිවරණයෙ මහින්දව පරාද කරන්න දුන්න

    මේපාර තව කල් තියෙනවනෙ :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අන්තිම මැතිවරණයෙ එකෙකුටවත් දුන්නේ නැහැ. ජනාධිපතිවරණයෙ මහින්දව පරාද කරන්න දුන්න

    මේපාර තව කල් තියෙනවනෙ :)

    same here but , mepaara JVP yata dennama ona. seats 20 k wath onaa . nathanam rata hara yana eka hoda .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    පක්ෂයක් පාටක් බදාගෙන නෑ, වඩා ප්‍රගතිශීලී කණ්ඩායම වෙනුවෙන් ඕන වෙලාවල වෙනස් වෙන්න ලෑස්තියි.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    actually this is a good poll.
    will be able to see the trend if members vote genuinely..

    Last time MR
    this time also thinking of voting for MR although i've lot my faith in him when he joined hands with the traitor my3
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    giyapara yahapalaneta dunne. mepara nam tikak hithala balanna ona. Eth raja kariyata nam denne ne.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    actually this is a good poll.
    will be able to see the trend if members vote genuinely..

    Last time MR
    this time also thinking of voting for MR although i've lot my faith in him when he joined hands with the traitor my3

    You are not voting for MR (Unless you are from Kurunagala) you are voting for UPFA and nominate bunch of people with no principles :)