ගියපාර_මේපාර

ගියපාර_මේපාර

  • Total voters
    481
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    20 නම් බැරි වෙයි :dull:
    බැරිකමක් නැහැ. දිස්ත්‍රික්ක වල සීයට පහක් අරගෙන පොලිමෙ හිටියම එකක් හරි දෙකක් හරි ලැබෙනව. මේ සැරෙ ත්‍රීවිල් පක්ෂ අනාතයි:rolleyes:
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    Sandaneta akamathi aya jvp denna aniwa,unp ballonta me rata aye baara denna epa,ubala ape lamayintath me rata ithuru karapan :( hariyata decision eka ganin me chandedi
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අයේ නම් මහින්දානන්ද, රත්තරන්, වීරවංශ වගේ හරක් පාර්ලිමේන්තුවට යවන්න එපා. වැහි නැති හෙන ගහනවා...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Sandaneta akamathi aya jvp denna aniwa,unp ballonta me rata aye baara denna epa,ubala ape lamayintath me rata ithuru karapan :( hariyata decision eka ganin me chandedi

    UNPyata akamathi aya jvp denna aniwa,Sandane ballonta me rata aye baara denna epa,ubala ape lamayintath me rata ithuru karapan :( hariyata decision eka ganin me chandedi
    11.gif
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අයේ නම් මහින්දානන්ද, රත්තරන්, වීරවංශ වගේ හරක් පාර්ලිමේන්තුවට යවන්න එපා. වැහි නැති හෙන ගහනවා...
    ඔය කිව්වට අපේ මිනිස්සු විශ්වාස නැහැ:no:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Sandaneta akamathi aya jvp denna aniwa,unp ballonta me rata aye baara denna epa,ubala ape lamayintath me rata ithuru karapan :( hariyata decision eka ganin me chandedi

    හරි කියපන් සන්දානෙ කවුද වැඩක් කරන්න පුලුවන් එකෙක් ඉන්නෙ කියලා? ඔක්කොම නිකන් කටින් පුක දෙන හරක් නෙ ඉන්නෙ.. මහින්ද තව කමක් නෑ කියමු. අර රත්තරන්, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ අට පාස් එවුන්ට අයේ රටක් දෙන්නද කියන්නෙ?ළමයි බේර ගන්න ඕනෙ නම් සහ UNP එකට කැමති නැත්නම් JVPට දියන්. හරකෙකෙ වගේ කියවන්නෙ නැතුව..
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    හරි කියපන් සන්දානෙ කවුද වැඩක් කරන්න පුලුවන් එකෙක් ඉන්නෙ කියලා? ඔක්කොම නිකන් කටින් පුක දෙන හරක් නෙ ඉන්නෙ.. මහින්ද තව කමක් නෑ කියමු. අර රත්තරන්, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ අට පාස් එවුන්ට අයේ රටක් දෙන්නද කියන්නෙ?ළමයි බේර ගන්න ඕනෙ නම් සහ UNP එකට කැමති නැත්නම් JVPට දියන්. හරකෙකෙ වගේ කියවන්නෙ නැතුව..

    මහින්ද නැත්තං සන්දානෙන් වැඩක් නෑ,ඔය සන්දානෙ ඔක්කොම එවුන්ගෙන් මිනිහ තමයි ටිකක් හරි වැඩක් ගත්තෙ,යූ අඑන්පී එකේ හොරුයි පොන්නයොයි ලොල්ලොයි ගැන කතා නොකර ඉමු,උන්ට කොන්ද පන තියෙන මේ රටට වැඩක් කරන්න පුලුවන් නායකයෙක් නැහැ,ජේවීපී අනිවා සීට් ගාන මේ පාර වැඩි කරන්න ඕන..

    ඒක නෙවෙයි මට හරකෙක් වගේ කියන්න,තෝ ලෝඩ් පකීර්ද සොන්ස්????
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්ද නැත්තං සන්දානෙන් වැඩක් නෑ,ඔය සන්දානෙ ඔක්කොම එවුන්ගෙන් මිනිහ තමයි ටිකක් හරි වැඩක් ගත්තෙ,යූ අඑන්පී එකේ හොරුයි පොන්නයොයි ලොල්ලොයි ගැන කතා නොකර ඉමු,උන්ට කොන්ද පන තියෙන මේ රටට වැඩක් කරන්න පුලුවන් නායකයෙක් නැහැ,ජේවීපී අනිවා සීට් ගාන මේ පාර වැඩි කරන්න ඕන..

    ඒක නෙවෙයි මට හරකෙක් වගේ කියන්න,තෝ ලෝඩ් පකීර්ද සොන්ස්????

    ඔව් ලෝඩ් පකීර් තමයි ඇයි උබට පුකද? :rofl: ඔව් ඉතින් මහින්ද නැත්නම් සන්දානෙ ඉවරයි තමයි.. අනිත් මොක්කොම ඉන්නෙ වැඩක් කරන්න බැරි පල් හොරුනෙ. එහෙම කියන උබ හරකෙකෙ වගේ කියනවා සන්දානේට චන්දෙ දෙන්න කියලා.. ඉතින් හරකට හරකා කියන්නෙ නැතුව බෝදිලිමා කියන්නද?

    අනිත් එක කොන්ද පන තියනවා කිව්වෙ බලුකම් කුපාඩිමක් කරපු එවුන්ට කිරි පොව පොව උන්ව ආරක්ශා කරපු එකද? පොන්න කමක් නෑ කිව්වෙ ස්ත්‍රී දූශකයන්ට, කුඩ්ඩොන්ට, පැකර්ලාට උන්ට ඕනෙ විදිහට මේ රටේ නටන්න දුන්න එකද?

    ඔයා නිකන් පුක දෙන්නෙ නැතුව ඉන්න..
     
    • Like
    Reactions: other guy

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මොකාට දුන්නත් අලියගේ පුන්ඩෙට නම් මම චන්දේ දෙන්නේ නෑ බන්. ඕකුන් කරේ එදා ඉදලා රට පාවලා දීපු එක විතරයි. අපේ ගෙදර කවුරුත් දෙන්නේ නෑ. මේ පාර නම් JVP තමයි
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    යු එන් පිය ට දුන්නා . මේපාර ජේ වී පිය ට

    This TIme JVP
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    ඔව් ලෝඩ් පකීර් තමයි ඇයි උබට පුකද? :rofl: ඔව් ඉතින් මහින්ද නැත්නම් සන්දානෙ ඉවරයි තමයි.. අනිත් මොක්කොම ඉන්නෙ වැඩක් කරන්න බැරි පල් හොරුනෙ. එහෙම කියන උබ හරකෙකෙ වගේ කියනවා සන්දානේට චන්දෙ දෙන්න කියලා.. ඉතින් හරකට හරකා කියන්නෙ නැතුව බෝදිලිමා කියන්නද?

    අනිත් එක කොන්ද පන තියනවා කිව්වෙ බලුකම් කුපාඩිමක් කරපු එවුන්ට කිරි පොව පොව උන්ව ආරක්ශා කරපු එකද? පොන්න කමක් නෑ කිව්වෙ ස්ත්‍රී දූශකයන්ට, කුඩ්ඩොන්ට, පැකර්ලාට උන්ට ඕනෙ විදිහට මේ රටේ නටන්න දුන්න එකද?

    ඔයා නිකන් පුක දෙන්නෙ නැතුව ඉන්න..

    ලදරු ටෝක්ස්,මේ රටේ කොහෙද පොන්ස් 100% හොද දේශපාලකයො ඉන්නෙ? උබේ කමෙන්ට්ස් වලින්ම පේනවා ලපයි සිපයි ඩයල් එකක් කියල,උබනෙ පොන්ස් මගේ කමෙන්ට් එකට කෝට් කරේ....

    ඈත නිම්වලල්ලෙ ඉදන් පුක දීල දැන් මරු කියවපන් :lol::lol::lol:

    ඉට්ස් ඔකේ බේබ්,දැන් පුකනොදි පල...