ගියමාසේ විදුලි බිල ආවද මිට්ටනේ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    තවම ආවෙ නැහැ, පළවෙනිදා එන්න ඕන නේද? අම්මටසිරි වෙන බිලක් එවයිද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අද ආවා අපිට
    1 ඉරිදානෙ. අද හරි හෙට හරි එයි. පරක්කු වුණා කියලා අවාසියක් වෙන්නෙ නෑ
    වෙනසක් නෑ ගිය ජූලි ඉඳන් එන ගණන්ම තමයි
     
    • Like
    Reactions: jhnnwp