ගියර් බොක්ස් එකේ ඔයිල්

AnuradhaRa

Well-known member
  • ඊයෙ බලං ඉන්නකොට බින්දුව බින්දුව වැක්කෙරෙනව

    අද උදේ බලද්දි වැක්කෙරෙන එක නැවතිල

    මට හිතුණ ඔක්කොම ඔයිල හැලෙන්න ඇති කියල

    ඉස්සෙල්ලම උඩ ඇණේ ගැලෙව්ව. මෙන්න බොලේ උඩ ඇනෙන් ඔයිල් එලියට එන්න ගත්ත

    ඊට පස්සෙ යට ඇනෙත් ගැලෙව්ව. සේරම ඔයිල් ටික යනකං බයිසිකලේ ඇල කරල තිබ්බ, ගියර් බොක්ස් එකට දාන ඔයිල් කිරි පාට වෙනව හැමතිස්සෙම
    ඊයෙ දාපු එක අද රෝස පාට වෙලා :baffled:

    මං ගාව තියාගෙන හිටපු Motul කෑන් එකෙන් මිලි ලීටර 120 ක් හරියට මැනල දැම්ම

    දැං බින්දුව බින්දුව වැක්කෙරෙන්නෙ නෑ.

    ගියර් බොක්ස් එක ගලෝල ආයෙ පැකින් ගැහුවනං හොදයි නේද, ඔයිල් drain කළාට ඒ වතුර ගතිය සේරම යනනෙ නැතුව ඇති. අනිත් එක කොහොමද මේකට වතුර යන්නෙ :confused:
    @pavithra_uk

    දැං යනව තාත්තට දුං කොළ 5 කුයි පුවක් ගෙඩි 50 කුයි ගේන්න
    එයා දවස් දෙකකට එක දුම්කොළයක් කනව. ගේන්නෙත් හොද සැර එක
    ගෙදර බුලත් වැලක් තියෙනව

    තාත්තට මේ දෙසැම්බර් 70 ලබනව. බුලත් කෑව කියල එයාට කිසිම ලෙඩක් පිිලිකාවක් හැදුණෙ නෑ
    එක එක්කෙනාගෙ ඇගවල් වලට හැටි තමා..

    අපේ තාත්ත දවසම බුලත් විටක් කටේ දියාගෙන ඉන්නෙ
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ

    තාත්තා දැන් මොනවද කරන්නේ පැන්ෂන් හින්දා බුලත් කන එක විතරද කරන්නේ??
    දත් එහෙම ගන්ට දෙයක් නැතුව ඇති තාත්තාගේ නේද?
    බුලත් කන අයගේ දිව හෙන ගොරෝසුයි කියලා අහලා තියනවා
    අහල පහල ආච්චිලා ඇන්ටිලා සතුටින් ඇත්තේ
    සමහර අයට උඹේ අම්මා ගැන ඉරිසියා ඇති
    නෙළුම් කුළුණ මතක් උනා
    උඹ මොනවාද ගන්න මත් ද්‍රව්‍ය
    මම කියුවේ අදහස් කාලේ දුම්කොලයක් හරි හපනවද අඩුම ගානේ?
     
    • Like
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • Umbath dawasama kaage hari ekak kate tiyagena indapan. Awurudu 80k inna puluwan sure 🤣
    කුනුහරුප කියන්න එපා වැදගත් ත්‍රෙඩක් එකක් දැම්මෙ

    තාත්තා දැන් මොනවද කරන්නේ පැන්ෂන් හින්දා බුලත් කන එක විතරද කරන්නේ??
    දත් එහෙම ගන්ට දෙයක් නැතුව ඇති තාත්තාගේ නේද?
    බුලත් කන අයගේ දිව හෙන ගොරෝසුයි කියලා අහලා තියනවා
    අහල පහල ආච්චිලා ඇන්ටිලා සතුටින් ඇත්තේ
    සමහර අයට උඹේ අම්මා ගැන ඉරිසියා ඇති
    නෙළුම් කුළුණ මතක් උනා
    උඹ මොනවාද ගන්න මත් ද්‍රව්‍ය
    මම කියුවේ අදහස් කාලේ දුම්කොලයක් හරි හපනවද අඩුම ගානේ?

    දවස් දෙකක්දෝ කොහෙද විටක් කාල බැලුව
    වමනෙ යන්න ආව. දවසම මූසලයි..

    මං කන්නෙ නෑ බං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,388
    75,026
    113
    ඊයෙ බලං ඉන්නකොට බින්දුව බින්දුව වැක්කෙරෙනව

    අද උදේ බලද්දි වැක්කෙරෙන එක නැවතිල

    මට හිතුණ ඔක්කොම ඔයිල හැලෙන්න ඇති කියල

    ඉස්සෙල්ලම උඩ ඇණේ ගැලෙව්ව. මෙන්න බොලේ උඩ ඇනෙන් ඔයිල් එලියට එන්න ගත්ත

    ඊට පස්සෙ යට ඇනෙත් ගැලෙව්ව. සේරම ඔයිල් ටික යනකං බයිසිකලේ ඇල කරල තිබ්බ, ගියර් බොක්ස් එකට දාන ඔයිල් කිරි පාට වෙනව හැමතිස්සෙම
    ඊයෙ දාපු එක අද රෝස පාට වෙලා :baffled:

    මං ගාව තියාගෙන හිටපු Motul කෑන් එකෙන් මිලි ලීටර 120 ක් හරියට මැනල දැම්ම

    දැං බින්දුව බින්දුව වැක්කෙරෙන්නෙ නෑ.

    ගියර් බොක්ස් එක ගලෝල ආයෙ පැකින් ගැහුවනං හොදයි නේද, ඔයිල් drain කළාට ඒ වතුර ගතිය සේරම යනනෙ නැතුව ඇති. අනිත් එක කොහොමද මේකට වතුර යන්නෙ :confused:
    @pavithra_uk

    දැං යනව තාත්තට දුං කොළ 5 කුයි පුවක් ගෙඩි 50 කුයි ගේන්න
    එයා දවස් දෙකකට එක දුම්කොළයක් කනව. ගේන්නෙත් හොද සැර එක
    ගෙදර බුලත් වැලක් තියෙනව

    තාත්තට මේ දෙසැම්බර් 70 ලබනව. බුලත් කෑව කියල එයාට කිසිම ලෙඩක් පිිලිකාවක් හැදුණෙ නෑ
    එක එක්කෙනාගෙ ඇගවල් වලට හැටි තමා..

    අපේ තාත්ත දවසම බුලත් විටක් කටේ දියාගෙන ඉන්නෙ
    Nangiwa hondata naawapan, huththe ganda meheta enawa 🤭
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    585
    905
    93
    කාන්තාරයේ
    කුනුහරුප කියන්න එපා වැදගත් ත්‍රෙඩක් එකක් දැම්මෙ

    දවස් දෙකක්දෝ කොහෙද විටක් කාල බැලුව
    වමනෙ යන්න ආව. දවසම මූසලයි..

    මං කන්නෙ නෑ බං
    කිසිම මත් ද්‍රව්‍ය කට හුරු වෙන්න එපා. පියාට දැන් කියලා වැඩක් නෑ. මිනිපුරේ පොරක් නිසා ලේ වලින් එන්නේ විට කන ආශාව. පුවක් ගෙඩියක් කීයද දැන්?? බැරිද පුවක් ගහක් හිටව ගන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කිසිම මත් ද්‍රව්‍ය කට හුරු වෙන්න එපා. පියාට දැන් කියලා වැඩක් නෑ. මිනිපුරේ පොරක් නිසා ලේ වලින් එන්නේ විට කන ආශාව. පුවක් ගෙඩියක් කීයද දැන්?? බැරිද පුවක් ගහක් හිටව ගන්න
    අඩේ අපේ වත්තෙ ඉස්සර ලොකු පුවක් ගහක් තිබුණ
    ඉස්සර මායි නංගියි පොඩි කාලෙ කොල පට්ට ඇදගෙන යනව :love2:
    ඉඩම බෙදනකොට ගහ කැපුව බං, පුවක් ගහක් හැදිල ගෙඩි එන්න සෑහෙන කාලයක් යනවනෙ :confused:

    පුවක් ගණන් කාලයක් තිබුණ ගෙඩියක් 40 යි. :oo:
     
    • Like
    Reactions: CamelToe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,945
    1
    60,959
    113
    Mother Earth
    ඊයෙ බලං ඉන්නකොට බින්දුව බින්දුව වැක්කෙරෙනව

    අද උදේ බලද්දි වැක්කෙරෙන එක නැවතිල

    මට හිතුණ ඔක්කොම ඔයිල හැලෙන්න ඇති කියල

    ඉස්සෙල්ලම උඩ ඇණේ ගැලෙව්ව. මෙන්න බොලේ උඩ ඇනෙන් ඔයිල් එලියට එන්න ගත්ත

    ඊට පස්සෙ යට ඇනෙත් ගැලෙව්ව. සේරම ඔයිල් ටික යනකං බයිසිකලේ ඇල කරල තිබ්බ, ගියර් බොක්ස් එකට දාන ඔයිල් කිරි පාට වෙනව හැමතිස්සෙම
    ඊයෙ දාපු එක අද රෝස පාට වෙලා :baffled:

    මං ගාව තියාගෙන හිටපු Motul කෑන් එකෙන් මිලි ලීටර 120 ක් හරියට මැනල දැම්ම

    දැං බින්දුව බින්දුව වැක්කෙරෙන්නෙ නෑ.

    ගියර් බොක්ස් එක ගලෝල ආයෙ පැකින් ගැහුවනං හොදයි නේද, ඔයිල් drain කළාට ඒ වතුර ගතිය සේරම යනනෙ නැතුව ඇති. අනිත් එක කොහොමද මේකට වතුර යන්නෙ :confused:
    @pavithra_uk

    දැං යනව තාත්තට දුං කොළ 5 කුයි පුවක් ගෙඩි 50 කුයි ගේන්න
    එයා දවස් දෙකකට එක දුම්කොළයක් කනව. ගේන්නෙත් හොද සැර එක
    ගෙදර බුලත් වැලක් තියෙනව

    තාත්තට මේ දෙසැම්බර් 70 ලබනව. බුලත් කෑව කියල එයාට කිසිම ලෙඩක් පිිලිකාවක් හැදුණෙ නෑ
    එක එක්කෙනාගෙ ඇගවල් වලට හැටි තමා..

    අපේ තාත්ත දවසම බුලත් විටක් කටේ දියාගෙන ඉන්නෙ
    ගියර් බොෂ් එකට බුලත් කෙළ දාලා දුවපන්. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: AnuradhaRa