හොඳ පැටිය වගේ ඒ විසික් කල්ල මරණ වීඩියෝ එකේ link එක දෙන්නකෝබිමට වැටිල චප්ප වෙනවද ?
![]()
මේ වීඩියෝ එක කෝ.. සිරා එකක්ද ආතල් එකක්ද..
https://www.liveleak.com/view?i=ade_1398312884
හොඳ පැටිය වගේ ඒ විසික් කල්ල මරණ වීඩියෝ එකේ link එක දෙන්නකෝබිමට වැටිල චප්ප වෙනවද ?
![]()
මේ වීඩියෝ එක කෝ.. සිරා එකක්ද ආතල් එකක්ද..

මට අනුරාධයගෙ ත්‍රේඩ් එක දැක්කම ගැමුණු විජේසූරිය මහත්තයා මතක් උනා..
ආවා ආවා ආවා.. සන්ෆලවර්ස් සමග අහවල් ගායකයා.. අහවල් ගීත ඇල්බමය ආවා ආවා.. සීඩී සහ කැසට් දැන් වෙලදපොලේ.. ටොරානා වෙතින්ම පමණයි..

මතකයි මතකයි![]()

හොඳ පැටිය වගේ ඒ විසික් කල්ල මරණ වීඩියෝ එකේ link එක දෙන්නකෝබිමට වැටිල චප්ප වෙනවද ?
![]()
ඉස්සර අලුතින් ෆිල්ම් එකක් ආවත් කියනවනේ..
රෑ දැනියෙල් දවල් මිගෙල්..
ඉම්පාලා රාජගිරිය
ක්‍රවුන් මරදාන
නැෂනල් මොරටුව
ජොනී මීගමුව
සරසවි ගාල්ල
රෑ දනියෙන් දවල් මිගෙල්..

ඔය බං ෆයර්ෆොක්ස් එකේ හැටි.. ක්‍රෝම් එක වගේ නෙමේ ඒක..
what the fuck happened with the tooth though?
Hahahha
Mate good to see you. When are you coming this way.

coming which way? aussie way? lolz probably neverstarted a side job lately ?do you accept me as your Lord and savior?![]()