මට දත පෙන්නන්ඩ ආයෙ සති 2කින් එන්ඩ කිව්වනෙ
කැක්කුම ආවොත් මෙහෙමයි, නැත්තං මෙහෙමයි කියලනෙ කිව්වෙ.
කොහොමහරි කැක්කුමක් ආවෙම නෑ.
අද බයේ බයේ ගියා ඉතිං. ඇතුලට ගන්නකං එලියෙ ඉඳගෙන ඉන්ඩ ඕන..
හප්පේ මට ඉස්සරහින්ම හෙන පොෂ් කෑල්ලක්. නිලියක් වගේ. සල්ලිකාරයො වගේ. ලොකු වාහනේකින් ඇවිල්ල තිබුණෙ මම යනකොට දැක්ක. කොල්ල වෙන්ඩ ඕන ළග හිටියෙ. කොට කලිසමක් ඌ ඇඳල හිටියෙ.
මෙච්චර ලස්සන කෙල්ලෙක් දිහා බල බල ඉන්ඩ ලේසියෙන් සෙට් වෙන්නෙ නෑනෙ. කකුලක් උඩ කකුලක් දාල. හම්මො ලස්සන කලු සෙරෙප්පු දෙකක් දාල හිටියෙ. සුදු පාට කකුල් ඇඟලි රතු පාටට පාට කරල. මූණත් මාර ලස්සනයි. හෙන සුදු කෙල්ලෙක්..
ඉතිං එයා ගාව ඉඳගෙන ඉද්දි මගේ හිතේ බය ගතිය ඇරුණ.
මේ වගේ එකක් දාගෙන හිටියෙ. පටිය ටිකක් වෙනස්. ගල් ගල් වගේ අල්ලල තිබුණ පටියෙ
https://d2ydh70d4b5xgv.cloudfront.n...platform-d4a3417c2ea6ad6db87b40a53437f94f.jpg

Last edited: