ගිය අඟහරුවාදා ප්ලොගය 🚴🚴

vito

Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    bike-fail.gif
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හෙන ටුවර් එකක් ගිහින් නේ. youtube දාපන් වීඩියෝ කරලා..
    මම දාන්නෙ tiktok 😎 youtube තිත්තයි.

    අද යන්න හිටියෙ 100km tour එකක්, කොහෙද වැස්සත් එක්ක බෑනේ 😨
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම දාන්නෙ tiktok 😎 youtube තිත්තයි.

    අද යන්න හිටියෙ 100km tour එකක්, කොහෙද වැස්සත් එක්ක බෑනේ 😨
    අපි ටික්ටෝක් බලන්නේ නැ. youtube දැම්මොත් බලනව.. මේ බැලුවෙත්බලුව්ර්ත් උඹ දාපු නිසා.

    100km tour එක දාපන් youtube. විනාඩි 30 දිග වීඩියෝ එකක්..