ඒ මොකෝ මොකද්ද තියන බයිසිකලේ??
මේකෙ dual suspension frame එක, fat tyres දාල
ඒ මොකෝ මොකද්ද තියන බයිසිකලේ??
අපෝ ඕක හොදයිනේ බන්.. ඕකෙන් පලයන්..![]()
මේකෙ dual suspension frame එක, fat tyres දාල![]()
යන්න පුළුවන් , ගේමක් නෑ, ඒකට ලොකු cogwheel එකක් එක්ක mountain කරවන්න ඕන.අපෝ ඕක හොදයිනේ බන්.. ඕකෙන් පලයන්..
එහෙනම් ඔයිට වඩා දුර පදින්න ඕනඒ වුණාට ඇතුලෙන් දිරනව, පිටට පේන්නෙ නෑ.- තාම හිතෙන්නේ ගැජට් ඔක්කොම සුපිරි කියල-ලඟදි රිපොර්ට් එකක් ගන්න ඉන්නේ(අම්මට සීනි ටියෙන නිසා) මම රිපොර්ට් ඔක්කොම දාන්නම්.... (මම හිතාගෙන ඉන්නේ අදටත් ප්‍රශ්නයක් නෑ කියලා..
කිලෝමීටර් 10 පැදල බයිසිකලෙන් බැහැල වාඩි නොවී හිටගෙන ඉන්න පුළුවන්ද බලන්න ?තෙහෙට්ටු ගතිය වැඩියෙන් දැනෙන්නෙ එතකොටයි. - එහෙම සීන් එකක් නම් තාම තේරිලා නෑ...
බයිසිකල් පැදිල්ල කියන්නෙ දරාගැනීමේ හැකියාව (endurance) මැනිල්ලක් නේ.ඇල්කොහොල් බීබි අවුරුදු 20ක් පැදල පුරුදු කෙනෙක්ට, පටන් ගන්න අයට ඇල්කොහොල් බීලා enduarence වැඩි කරගන්න අමාරුයි ලංකාවේ - terune ne

මගේ නෙමේ වෙන උන්ගේ.මම ගිහින් ආවා , හංවැල්ල පාලම උඩ උදේ 5:30ට ගහපු photo එකක් තියේ,හංවැල්ල පැත්තේ ගිහිල්ලා බෙල්ල නැතිව තමා එන්න වෙන්නේ.![]()
එල එල. අපිත් ඉස්සර කෙල්ලො පස්සේ ගියා ඔහොම.මගේ නෙමේ වෙන උන්ගේ.
machan update ekak dannam.. samahara dewal ekka ubath ekka ekaga ne... habaeyi lagadima corona vaccine ekath ekka ekaga wenna wena seen ekak tiyenne.. visthara passe dannamඑහෙනම් ඔයිට වඩා දුර පදින්න ඕන
කිලෝමීටර් 10 පැදල බයිසිකලෙන් බැහැල වාඩි නොවී හිටගෙන ඉන්න පුළුවන්ද බලන්න ?
බයිසිකල් පැදිල්ල කියන්නෙ දරාගැනීමේ හැකියාව (endurance) මැනිල්ලක් නේ.
ලංකාවේ පරණ ඇල්කොහොල් බිබී නම් ඒක වැඩි කරගන්න බෑ.
එළමmachan update ekak dannam..
ඒකෙ අව්ලක් නෑsamahara dewal ekka ubath ekka ekaga ne...
ඇයි ලඟදිම, ඉස්සර එහෙම නැතෙයි ?habaeyi lagadima corona vaccine ekath ekka ekaga wenna wena seen ekak tiyenne.
visthara passe dannam
ඇයි ලඟදිම, ඉස්සර එහෙම නැතෙයි ? - ne mul kale hamoma hituwe eaka apiwa protect kara kiyala (danatah eake wenasak ne) habai samahara ayata prashna awith tiyenawa kalin tibbe nathi.. mama hithanneth corona vaccine eka nisa kiyala..habaeyi lagadima corona vaccine ekath ekka ekaga wenna wena seen ekak tiyenne.