ගිය අවුරුද්දෙ වගේ මේ පාරත් උදව්වක් බං

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    B'day ekatawath nathi thagi mokatada?:confused:
    මෙහෙමයි මචන්
    ජොබත් නෑ
    කියන ප්‍රකාශන ගැනත් හිතලයි මම එහෙම කිව්වේ
    හැම අවුරුද්දෙම එහෙම ගිෆ්ට් දෙන එක කරන්න පුළුවන් දේකුත් නෙවෙයි
    ආදරෙන් ළඟ ඉන්න එක තරම් වටින දෙයක් නම් මම විඳල තියෙන ආදරේ ඇතුලෙ මගෙන් ඉල්ලල නෑ
    සමහර කෙල්ලො ඉන්නවා එහෙම බලාපොරොත්තු වෙන
    ඒක ඉතින් කෙල්ලගෙන් කෙල්ලට වෙනස්
    හැබැයි නොදී ඉන්නත් හොඳ නෑ තමන්ට අතමිට තියෙන වෙලාවක අරගෙන දුන්නට කිසිම අවුලක් නෑ
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ජොබක් නැතුව කෙලවෙලා ඉන්දැද්දි එක එකාට තෑගි අරං දෙන්න අම්මප උඹට පිස්සුද මනුස්සයෝ :O

    උඹටනං මචං අනාගතේ පවුලක් පන්සලක් වුන කාලෙක සෑහෙන ආර්ථික අර්බුධ වලට මුහුණ දෙන්න වෙනව :(
    සුභ අනාගතයක්..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙ පාර ජංගියක් අරන් දියන් හුලන් වදින ජාතියෙ ඔනනම් උබෙ මුහුනත් ජංගියෙ ගහලා දිපන් :rofl:

    :D:D
    අන්න හොදයි ගයියත් උගේ කෙල්ලට යාළුවෙලා ඉන්න කාලේ ඕවා තමයි අරන්දෙන්න ඇත්තේ:D:D
    උගේ අත්දැකීමෙන් කියන දේනේ අරන් දීපන්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ලගේ ෆොටෝ එකක් උඹ ළඟ තියෙනවනේ. මග් එකක් ප්‍රින්ට් කරලා දීපන් වෙනසකටත් එක්ක. ඒ මග් එකේ කෙල්ලගේ ෆොටෝ එකයි උඹේ ෆොටෝ එකයි ප්‍රින්ට් කරවපන්. දවසින් ගන්නත් පුළුවන්. රුපියල් 875 කට වැඩේ කරන්න පුළුවන්. ඉතිරි සල්ලි වල ලස්සන සෙරෙප්පු වගේ ඒවා ටිකක් අරන් දීපන්. කෙල්ලෝ ආසයි ලස්සනට අඳින්න වගේම සෙරෙප්පු සපත්තු වලටත්.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෙහෙමයි මචන්
    කියන ප්‍රකාශන ගැනත් හිතලයි මම එහෙම කිව්වේ
    හැම අවුරුද්දෙම එහෙම ගිෆ්ට් දෙන එක කරන්න පුළුවන් දේකුත් නෙවෙයි
    ආදරෙන් ළඟ ඉන්න එක තරම් වටින දෙයක් නම් මම විඳල තියෙන ආදරේ ඇතුලෙ මගෙන් ඉල්ලල නෑ
    සමහර කෙල්ලො ඉන්නවා එහෙම බලාපොරොත්තු වෙන
    ඒක ඉතින් කෙල්ලගෙන් කෙල්ලට වෙනස්
    හැබැයි නොදී ඉන්නත් හොඳ නෑ තමන්ට අතමිට තියෙන වෙලාවක අරගෙන දුන්නට කිසිම අවුලක් නෑ
    Uba machan qwe cheeththa reddakata ban:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Uba machan qwe cheeththa reddakata ban:rofl:
    චිත්ත රෙද්දක් කිව්වේ ashmi කෙල්ලෙක් ද
    :baffled::oo:
    Kohomath ithin hodata igena ganna labenna kiyala newei dunne eka:rofl:
    Campusnm ahuwenna epa kiyala dunne:P
    මට තේරුණා මට තේරුණා
    කොළඹ පැත්තෙ එකක් නෙවෙයි නේද
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    චිත්ත රෙද්දක් කිව්වේ ashmi කෙල්ලෙක් ද
    :baffled::oo:
    Ow ow ehema thamai kiyanne:P
    මට තේරුණා මට තේරුණා
    කොළඹ පැත්තෙ එකක් නෙවෙයි නේද
    Colombo walata laga.malwane.:rolleyes:
    Ane hodata pass wennanam epa kiyala hithin hithuwe.love ekata thamai ehema hithuwe:love:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    Stone N Strings එකේ 3000ට මෙහා ලස්සන Rings තියනවා මචන් :yes: