ගිය අවුරුද්දේ ගත්තු අතල් එකක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    ගිය අවුරුද්දේ ගත්තු අතල් එකක්

    ගිය අවුරුද්දේ ගත්ත අතල් එකක්. කඩ කාරයට මොකටද සල්ලි පූජා කරන්නේ. මමං කරගත්ත.
    100 ක් වගේ ගියේ. :lol:

    top light eka blink wenna damma ban. video ekak dannam gedara giyama.

    naththam three wheel karayo pitipasse haminenawa ne.

    blink wenakota attention eka enawa



    21jyi52.jpg

    k9gw9w.jpg

    xkyn7o.jpg

    25zmjp5.jpg

    2dk0cq8.jpg

    346kymr.jpg

    9td91c.jpg

    2exm0hv.jpg
     
    Last edited:

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මොකද්ද බන් මේකෙ වෙලා තියෙන්නෙ.ලයිට් 3ක් පත්තු වෙලා තියනව පේනව ම්ට.එච්චරයි තේරෙන්නෙ..
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    උඹ ගාව තියෙන බඩු කෑලි ගොඩ :shocked:

    මචං අර ෆෝන් ගලවන, කට්ට පන්නන, පොඩි ප්ලාස්ටික් කෑලි මොනා කියලද බං කඩෙන් ගන්ඩ ඕන ?

    hoyala kiyannam
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    මොකද්ද බන් මේකෙ වෙලා තියෙන්නෙ.ලයිට් 3ක් පත්තු වෙලා තියනව පේනව ම්ට.එච්චරයි තේරෙන්නෙ..

    top light eka blink wenna damma ban. video ekak dannam gedara giyama.

    naththam three wheel karayo pitipasse haminenawa ne.

    blink wenakota attention eka enawa
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට...
    11.gif

    මටත් ඔය වගේ පොඩි උණක් තියෙනව ගෙදරම එක එක ඒව අටවල හයි කර ගන්න...:rolleyes:
    හැබැයි ඔය තරම් වැඩ බෑ..:(
    +Rep