Mas malu daneta dena eka paw da?ane ape pansale hamudurvo illanava ne :-/ api nokavath genalla uyala denava ithin


++Mas malu daneta dena eka paw da?ane ape pansale hamudurvo illanava ne :-/ api nokavath genalla uyala denava ithin


++මෙතනින් එහා කියෙව්වෙ නෑ. පැහැදිලි කරන්න..09. ඔබ මෙම ජීවිත කාලයේ උගත්කම, ගුණවත් බව ලැබීමට හේතුව,
ඔබ ගිය ආත්මයේ සැදැහැවත් බෞද්ධයෙකු වීමත් මත්ද්‍රව්‍ය, මස් මාංශ වලින් වැලකී එලවළු පමණක් ආහාරයට ගැනීම එයට හේතුවයි.
මෙවන් කරුනු නිසා අන්තර්ගතය පිලිබදව සෑහීමකට පත්විය නොහැක. 
මෙතනින් එහා කියෙව්වෙ නෑ. පැහැදිලි කරන්න..මෙවන් කරුනු නිසා අන්තර්ගතය පිලිබදව සෑහීමකට පත්විය නොහැක.



මස් කෑමෙන් විපාකවත් නොකෑමෙ අනිසංසවත් තියෙන සූත්‍රයක් පෙන්නපන්.. මම නම් දන්නෙ නෑ එහෙම එකක් ගැන. ත්‍රිකෝටි පාර්ශුද්ධ මාංශ බුදුන් අනුමත කරල තියෙන්නෙ. මේවයෙ සදහන් කරුනු වලට මුලාශ්‍ර සපයන්න.
මස් කෑමෙන් විපාකවත් නොකෑමෙ අනිසංසවත් තියෙන සූත්‍රයක් පෙන්නපන්.. මම නම් දන්නෙ නෑ එහෙම එකක් ගැන. ත්‍රිකෝටි පාර්ශුද්ධ මාංශ බුදුන් අනුමත කරල තියෙන්නෙ. මේවයෙ සදහන් කරුනු වලට මුලාශ්‍ර සපයන්න.
බ්ලොග් අනාතයෙක් ලියපු පෝස්ට් එකක් වගේ.. ඕහෙ හිතල ලියල වගේ..ඒකතමයි මමත් කල්පනා කරේ. මේ පින නිසා මේ දේ ලැබෙනවා කියල හැම එකටම හරියට කියන්න අමාරුයි. බුදුදහම්මේ ගැබුරුබව අවබෝද කොට නොකළ අයෙක්ගේ වැඩක් වගේ පෙන්නේ.

22. ඔබ මෙම ආත්මයේ කට ඇද වී ඉපදීමට හේතුව,
ඔබ ගිය ආත්මයේ බුදුගෙයි මල් ආසනය මත දැල්වෙමින් තිබූ පහන් කටින් පිබ නිවා දැමීම එයට හේතුවයි.


24. ඔබ මෙම ජීවිත කාලයේ කුදුවී සිටින්නේ ඇයි?
ඔබ ගිය ආත්මයේ බෞද්ධයන් හට සමච්චල් කර තිබීම එයට හේතුවයි.


මේවා නං අතින් දාල ලියපුව වගේ.![]()
