ගිය ආත්මයේ කල

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    09. ඔබ මෙම ජීවිත කාලයේ උගත්කම, ගුණවත් බව ලැබීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ සැදැහැවත් බෞද්ධයෙකු වීමත් මත්ද්‍රව්‍ය, මස් මාංශ වලින් වැලකී එලවළු පමණක් ආහාරයට ගැනීම එයට හේතුවයි.
    මෙතනින් එහා කියෙව්වෙ නෑ. පැහැදිලි කරන්න.. :) මෙවන් කරුනු නිසා අන්තර්ගතය පිලිබදව සෑහීමකට පත්විය නොහැක. :no:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    මෙතනින් එහා කියෙව්වෙ නෑ. පැහැදිලි කරන්න.. :) මෙවන් කරුනු නිසා අන්තර්ගතය පිලිබදව සෑහීමකට පත්විය නොහැක. :no:

    :oo::oo::oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    මස් කෑමෙන් විපාකවත් නොකෑමෙ අනිසංසවත් තියෙන සූත්‍රයක් පෙන්නපන්.. මම නම් දන්නෙ නෑ එහෙම එකක් ගැන. ත්‍රිකෝටි පාර්ශුද්ධ මාංශ බුදුන් අනුමත කරල තියෙන්නෙ. මේවයෙ සදහන් කරුනු වලට මුලාශ්‍ර සපයන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,862
    113
    canada
    මස් කෑමෙන් විපාකවත් නොකෑමෙ අනිසංසවත් තියෙන සූත්‍රයක් පෙන්නපන්.. මම නම් දන්නෙ නෑ එහෙම එකක් ගැන. ත්‍රිකෝටි පාර්ශුද්ධ මාංශ බුදුන් අනුමත කරල තියෙන්නෙ. මේවයෙ සදහන් කරුනු වලට මුලාශ්‍ර සපයන්න.

    ඒකතමයි මමත් කල්පනා කරේ. මේ පින නිසා මේ දේ ලැබෙනවා කියල හැම එකටම හරියට කියන්න අමාරුයි. බුදුදහම්මේ ගැබුරුබව අවබෝද කොට නොකළ අයෙක්ගේ වැඩක් වගේ පෙන්නේ.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    ඒකතමයි මමත් කල්පනා කරේ. මේ පින නිසා මේ දේ ලැබෙනවා කියල හැම එකටම හරියට කියන්න අමාරුයි. බුදුදහම්මේ ගැබුරුබව අවබෝද කොට නොකළ අයෙක්ගේ වැඩක් වගේ පෙන්නේ.

    බ්ලොග් අනාතයෙක් ලියපු පෝස්ට් එකක් වගේ.. ඕහෙ හිතල ලියල වගේ.. :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    22. ඔබ මෙම ආත්මයේ කට ඇද වී ඉපදීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ බුදුගෙයි මල් ආසනය මත දැල්වෙමින් තිබූ පහන් කටින් පිබ නිවා දැමීම එයට හේතුවයි.

    මේවා නං අතින් දාල ලියපුව වගේ.:eek::eek: