මොකක් කියලද උබල හිතන්නෙ? Chinese එකක් යකෝ
JAECOO 7
මේක fully electric නෙමේ. 1.6 turbo petrol එකයි එකේම PHEV එකයි එන්නෙ. මුන් මේක විකුනන්න ගත්තෙ මේ January ඉඳල. දැන් වෙද්දි 20000ට වැඩිය විකුනල.
මාත් මගෙ car එක service එකට දාපු වෙලේ නැගල බැලුව ටිකක්. Range Rover 1 වගේම තමා ඉතිං. ගන්න බය අපේ උන්ගෙ උදහසට ලක්වෙයි කියල
JAECOO 7මේක fully electric නෙමේ. 1.6 turbo petrol එකයි එකේම PHEV එකයි එන්නෙ. මුන් මේක විකුනන්න ගත්තෙ මේ January ඉඳල. දැන් වෙද්දි 20000ට වැඩිය විකුනල.
මාත් මගෙ car එක service එකට දාපු වෙලේ නැගල බැලුව ටිකක්. Range Rover 1 වගේම තමා ඉතිං. ගන්න බය අපේ උන්ගෙ උදහසට ලක්වෙයි කියල