ගිය මාසෙ UK වල වැඩියෙන්ම විකිනුන වාහනේ

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මොකක් කියලද උබල හිතන්නෙ? Chinese එකක් යකෝ :yes: JAECOO 7

    මේක fully electric නෙමේ. 1.6 turbo petrol එකයි එකේම PHEV එකයි එන්නෙ. මුන් මේක විකුනන්න ගත්තෙ මේ January ඉඳල. දැන් වෙද්දි 20000ට වැඩිය විකුනල.

    මාත් මගෙ car එක service එකට දාපු වෙලේ නැගල බැලුව ටිකක්. Range Rover 1 වගේම තමා ඉතිං. ගන්න බය අපේ උන්ගෙ උදහසට ලක්වෙයි කියල :lol:


    jaecoo7.png


    7-estate-jce7-24.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,312
    113
    - උඩරට -
    ඕක අද තිබ්බා දාලා World Trade Center එක ඉස්සරහා Sale කියලා දාලා.. තව JVC කැබ් එකකුයි තව වාහන 2 කුයි තිබ්බා.. ප්‍රසිද්ධ නම් නෙවේ ඒවාට තිබ්බේ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    පට්ට ලාබයිනේ ඉතින් ඕක එකනේ හේතුව හොදද නැද්ද නම් තවම දන්නේ නැ
     
    • Like
    Reactions: sami_boy

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    බොරු දාන්නේ නැතිව හිටපන් PHEV Category එකෙන් ඕක ඉන්නේ 2ට 1 BYd Seal එක..
    පෙට්‍රල් එවාගෙන් Ford Puma එක
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    බොරු දාන්නේ නැතිව හිටපන් PHEV Category එකෙන් ඕක ඉන්නේ 2ට 1 BYd Seal එක..
    පෙට්‍රල් එවාගෙන් Ford Puma එක
    ඔව් petrol ඒවගෙන් නං Puma තමා. ඇති දේකුත් නෑ ඒකෙ

    Mmmm... 22 Million ne?
    මෙහෙ £33,000 වගේ. ඕව Lease කරලනෙ ගන්නෙ ගොඩක් අය. මාසෙට £200 - 300 වගෙ ගෙවන්නෙ
    ------ Post added on Nov 7, 2025 at 9:42 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,268
    113
    ඉදිරි මාස කිහිපය තුළ ලංකාවේ හිට් වීමට නියමිත වාහනයක් 👇🏻, UK වල මේක ප්‍රසිද්ධ නැත්ද 🙄
    Hyundai-srilanka-promotions-com-7-Sep-2025.jpg
    Palisade eka kalin indala thibba mehe import restrictions relax karapu mula indan wage.
    Mehe unta thaama Korean ewa set naha.