ගිය මාසේ ඉන්ටනෙට් connection එකේ බිල කීයද..?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගිය මාසේ ඉන්ටනෙට් connection එකේ බිල කීයද..?

    ....ඔයගොල්ලේ use කරන Connection එක මොකක්ද......(mobitel , Dialog , Airtel , Telecom ).....ඒ වගේම packege එක මොකක්ද .....පසුගිය මාස ටිකේ බිල කීයක් විතර ආවද ....අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමුද......?
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගේ Connection එකේ නම් බාගෙට බාගයක් එන්නේ බදුනේ.... එපා වෙනවා එතකොට ......:(:(:(