ජොබ් එකේ අප්ඩේට් - 03 - හැමදේම පොස්ටිව් වීගෙන

Morbius

Well-known member
  • ඉතින් මචන්ලා,
    කලින් මම ජොබ් එකක් හම්බුන හැට් හැම දෙයක් ගැනම මේකේ ත්‍රෙඩ් දෙකක් දැම්මා. නෙගටිව් වයිබ් එකේ ඉදලා මම ටික ටික පොසිටිව් මයින්ඩ් එකට ආවා.
    1000159805.jpg

    ජොබ් එකේ වැඩ ටික හොදට යනවා. ඒක ගැන කියන්න නෙවේ මම ආවේ. පට්ටම මාසයක් මේ මාසේ පටන් ගැන්මේ ඉදලම. මාර හැපි එකකින් ඉන්නේ. හේතුව මම මේ දැන් ඉන්න ප්‍රොපිට් සෙන්ටර් එක වගේ පොඩි එකක් මට බද්දට කරන්න ලැබුනා. මම දැන් සතියක් විතර ඒකට කට්ටිය දාලා කරන් යනවා. අව්ලක් නෑ වැඩේ හොදට යනවා. සේල්ස් හොදයි. නමුත් මම.එතන නෑ කට්ටිය දම්මලා කරන් යන්නේ. මාස දෙකක් විතර මෙහෙම ඇදලා මම ජොබ් එකෙන් අයින් වෙන්න තීරනය කරා. මම ගනන් බලපු විදිහට නම් මේ ජොබ් එකෙන් ලැබෙන පඩිය වගේ විසි ගුනයක විතර ලාබයක් මට එන්න ඕනා. (මාසේ අන්තිමට ඒක බලමු). අගයන් ගනන් ෆිගර්ස් ඕනා වෙලාවක අව්ල් යන්න පුලුවන් ඒක නිසා රියල් වර්ල්ඩ් එකේ මාස දෙකක් දුවලා බලනවා. මට හම්බුන එක කෝටි ගානක් වටින ඇසට් එකක්. මගේ ආයෝජනය 0, හැබැයි මම හැම සේල්ස් එකකටම ගානක් මම දෙන්න ඕනා. මේ ඇසට් එක නඩත්තු කරන්න ඕනා (කැඩෙන බිදෙන දේවල්, මේන්ටේන්ස්).
    මේක මට ලැබුනේ අහම්බෙන්. ලැබෙන්න ප්‍රදාන හේතුව අවංකභාවය , හොර වැඩ නැති වීම. මම මයින්ඩ් එකෙන් පල්ලෙහාට වැටිලා ඉන්න කාලේ හිතුවා කාටවත්ම.කරදරයක් කරන් නැතුව ගොඩ යනවා කියලා. අනික් උන් මට ගොඩක් කරදර කරත් මම උන්ට මොකුත් කරේ නෑ මගේ පාඩුවේ ගමන ගියා.
    ජොබ් එක වගේ නෙවේ බිස්නස් එක්ක් කරද්දි ප්‍රෙශර් එක ටිකක් තියෙනවා ඒක කලමනාකරනය මම කරගෙන යනවා. සෑහෙන්න කැපවෙන්න ඕනා. උදේ නින්දෙන් නැගිටින ටයිම් පවා වෙනස් වෙලා. මම මේ.දැන් කරගෙන යන ජොබ් එකට 100% සමාන දෙයක් තමා මට ලැබුනේ හැබැයි අයිතිය මගේ. මේ වගේම ජොබ් එකක් මට ගිය අවුරුද්දේ ලැබුනේ මට මේ දේ කරන්න ට්‍රේනින්ග් එකක් විදිහට කියලා මම හිතන් ඉන්නේ. මොකද එතන වැඩ කරන එකෙක්ටවත් මට බොරු කරන්න විදිහක් නෑ මම මෙතන වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙන නිසා. එතකොට එතන වැඩ කරන අය 10ක් ඉන්නවා.
    ඉතින් මම දැන් පට්ට හැපී එකේ ඉන්නේ. බාදක පට්ටෙට එයි , වැටෙයි , අමාරුකම් එයි. ඒවට මම ලෑස්ති වෙන්න ඕනා.
    පුලුවන් නම් මම උබලත් මට විශ් කරන්න මගේ වැඩේ සාර්ථක වෙන්න කියලා මොකද වචන වලට ශක්තියක් තියෙනවා කියලයි මම හිතන්නේ.
    මේක කරන් යද්දි, කලමනාකරනය කරන් යද්දි, සේවකයන් සම්බන්දයෙන් මම සැලකිලිමත් වෙන්න කරුනු තියෙනවා නම් ඒවත් කොටන් යන්න. මොකද ඒ උපදෙස් මට ලක්ශ ගානක් වටිනවා සහ මගේ ලක්ශ ගානක් අපතේ නොගිහින් බේර ගන්න පුලුවන් වෙනවා වෙන්න පුලුවන් උබලගේ අදහස් වලින්.
    ඉතින් මචන්ලා 2025 සුපිරිම ගේමක් ගහන්න ලැබෙන අවුරුද්දක් වෙයි. උබලත් තියෙන පොඩි දේ හරි පටන් ගනිල්ලා මචන්. ගිය අවුරුද්දේ දුරකට පොඩි පඩියකට හරි මම මේ ජොබ් එකට යන්න ගත්ත තීරනේ ගැන මම 1000 වතාවක් සතුටු වෙනවා. ඒක මගේ ජීවිතේට මෙච්චර සම්බන්ධ වෙයි කියලා හිතුවේ නෑ.
    2025 ගේමක් ගහන අවුරුද්දක් උබලා හැමෝටම.
    ඉස්තුතී මචන්ලා..
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,225
    42,977
    113
    ඉතින් මචන්ලා,
    කලින් මම ජොබ් එකක් හම්බුන හැට් හැම දෙයක් ගැනම මේකේ ත්‍රෙඩ් දෙකක් දැම්මා. නෙගටිව් වයිබ් එකේ ඉදලා මම ටික ටික පොසිටිව් මයින්ඩ් එකට ආවා.
    View attachment 243165

    බිස්නස් තනිකරම මයින්ඩ්සෙට් එක උඩ තියෙන්නෙ. අර ජෙප්පො වගේ උඹට හැම එකාගෙම ප්‍රශ්න විසඳන පුලුවන් කියලා හිතන්න එපා. බිස්නස් එකට ලොකු බලපෑම් කරන ලොකු ප්‍රශ්න වලට මුලින් තැනක් දීපන්.

    අනික මිනිසුන්ගෙ පරිසම් වෙලා හිටපන්. බිස්නස් කරද්දි බුදුහාමදුරුවො වගේ කරන්න බෑ, කපටි වෙන්න ඕන.

    ඔලුව පවිච්චි කරපන්
     
    Last edited:

    Morbius

    Well-known member
  • බිස්නස් තනිකරම මයින්ඩ්සෙට් එක උඩ තියෙන්නෙ. අර ජෙප්පො වගේ උඹට හැම එකාගෙම ප්‍රශ්න විසඳන පුලුවන් කියලා හිතන්න එපා. බිස්නස් එකට ලොකු බලපෑම් කරන ලොකු ප්‍රශ්න වලට මුලින් තැනක් දීපන්.

    අනික මිනිසුන්ගෙ පරිසම් වෙලා හිටපන්. බිස්නස් කරද්දි බුදුහාමදුරුවො වගේ කරන්න බෑ, කපටි වෙන්න ඕන.

    ඔලුව පවිච්චි කරපන්
    මම මගේ හොදම හිතවතෙක් හම්බුනා මේක ගැන කතා කරන්න. මට කිව්වෙත් මල්ලි උබ හැමෝගෙම ප්‍රශ්න විසදන්න යන්න එපා බෝසත් වගේ කියලා.
    පොර මාව හොදටම දන්නවා. තැන්ක්‍යූ මචෝ ❤️💐
     
    • Like
    Reactions: tharakaf

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,856
    6,053
    113
    Congrats සිංහලයෝ 🙏💎
    මට හැබැයි බිස්නස් එක මොකක්ද කියලා තේරැන් නෑ
     
    • Love
    Reactions: Morbius

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,735
    3,058
    113
    Congratz .

    Me yanne niyama track eke, ohomama yanna
    ena prashna hama thissema side keepayakin balala e gana hoda experience thiyena ayage opinion ekath balala thamange gut feelin eka anuwa wada karanna
     
    • Love
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • අප්ඩේට්,
    දෙසැම්බර් මාසේ දවස් 08යි දුවන්න පුලුවන් උනේ බිස්නස් එක. ලයිශන් ප්‍රශ්නයක් ආවා සහ ලොකු රෙපයාර් එකක් ආවා. ප්‍රොෆිට් එක ලක්ශ 03යි තිබ්බේ. මේ මාසේ අඩුම 08ක් වත් බලාපොරොත්තු වෙමි.
     
    • Love
    Reactions: itguy77