ගිය මාසේ ලක්ෂ 5 ගත්ත , ඉවසීම තමයි ඉතින් Crypto

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,189
    1,231
    113
    SHIB order.PNG


    ගිය මාසේ profit දෙකක් .. ලොකු technical ඕනි නැහැ . market එකේ කාලයක් හිටිය නම් තේරෙනවා . මේවා up වෙයි , මේවා මදි up වෙලා කියල . තව 10$-20$ කැලි දැම්මේ නැහැ . මගෙන් අහන්න්න එපා ඊළගට මොකක් up වෙයිද , මේකේ දන්නා හොදද කියල . මොකද මම ඇහෙම අහන්නෙත් නැහැ .එහෙම අහල වැඩක් නැහැ . දැන් නම් ගෙඩිය පිටින් දන්න එපා ,

    RSI ඔක්කොම OVERBOUGHT වෙලා . මම හිතනවා රතු පාට දවස් 2 විතර ඒවි .....


    APT.PNG
     

    utfs

    Member
    Feb 1, 2023
    25
    14
    3
    අවදානමක් තියෙනවා නේද වැය කරන මුදල් වල?
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,189
    1,231
    113
    good luck, eth uba lagadima trap venava puthi..22% up ekak vage tiyenne 5000$ trade dala....order ekata dana amount eka vedi vage penava




    :D:cool::love:
    a kale idan ehema thmayiii... eka coin ekak thmayii target , big capital, spot holding

    අවදානමක් තියෙනවා නේද වැය කරන මුදල් වල?
    oww machan.... but mage style eka ehema thmayiii..
    ------ Post added on Feb 1, 2023 at 1:38 PM

    මේවා දැක්කා කියලා පුක ඉරාගන ගිහින් සල්ලි එහෙම දාන්න එපා🤣.මාත් ඇරගත්තා එහෙම ගිහින් 1.5 කට🤣.
    ultra wise
    ------ Post added on Feb 1, 2023 at 1:39 PM

    next two days dump vevi 21500 ta

    H&S / Bear Flag
    mama ekayii.. dan ayeth ayin wela innwa
    ------ Post added on Feb 1, 2023 at 1:40 PM
     
    • Like
    Reactions: siri_ayya

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2025දි බොට ලක්ස 50ක් වගෙ එලියට ඇදගන්න පුලුවන් වෙවි