Diesel bus ekata petrol mix karanawa pickup eka wadi wenna aythikarayata horen. Bus karayo yanawa kohomat un bayat na
Okun munata awilla onna menna tiyala kapala gannawa
Api eka parak train eke tripak gihin eddi bus eke awa ella patten
Ara issara tibbe cricket gahaddi pibina horn ewa 3 tibba
Api driverta para clear karala dunna janel walin olu dala horn gahala atha dala ara ministers pakayala yanawa wage aru paguwa pagillak wangu ganiddi bus eke puka pare wadinawa kara kara gala
Videot tibba matakay
ඔව් පෙට්‍රල් නේද දාන්නෙ.
මාත් දැක්ක ට්‍රිප් එකක් යනව වීඩියෝ එකක් ඒ වගෙ


කොහෙ හරි ඉඩ තියෙන අස්සකින් දාගෙන එන වේගෙටම යන්නයි බලන්නේ.. එහෙම නැත්තන් අනිත් එකා අයින් කර ගනී කියලා පට්ට ශුවර් එකෙන් යන්නේ..
ඒකනේ ගොඩක් වෙලාවට අනිත් පැත්තෙන් එන එකාට කර ගන්න දෙයක් නැති උනාම අඟලට දෙකට නවත්ත ගන්නේ..

හැබැයි කැබ් සර්විස් එකක හැමෝම දුවන මොකක් හරි කාර් එකක් දුන්නොත් අපිත් මහා ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැති වෙයි.. ඔන්න ඔතන තමයි ඉතින් වෙනස..



