ගිය සතියෙ වවුනියා සීටීබී සෙමි එකක අනුරාධ&#3508

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Diesel bus ekata petrol mix karanawa pickup eka wadi wenna aythikarayata horen. Bus karayo yanawa kohomat un bayat na
    Okun munata awilla onna menna tiyala kapala gannawa

    Api eka parak train eke tripak gihin eddi bus eke awa ella patten
    Ara issara tibbe cricket gahaddi pibina horn ewa 3 tibba

    Api driverta para clear karala dunna janel walin olu dala horn gahala atha dala ara ministers pakayala yanawa wage aru paguwa pagillak wangu ganiddi bus eke puka pare wadinawa kara kara gala

    Videot tibba matakay

    ඔව් පෙට්‍රල් නේද දාන්නෙ.

    මාත් දැක්ක ට්‍රිප් එකක් යනව වීඩියෝ එකක් ඒ වගෙ
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,360
    30,159
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ දැකලා තියෙනවද ඕකුන් පොඩි පටු පාලන් පහුකරන්නෙත් ඔය වේගෙන්මයි. අපිනං මරුටියක ගියත් සයිඩ් මිරර්ස් වදියි කියලා දෙපැත්ත බල බල යන්නේ. :baffled::baffled:
     
    • Like
    Reactions: richlife and D_Mad

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    බ්‍රේක් ගැහුවොත් බොඩිය ගැලවික යයි උඩින්නේ :lol:

    උන් අන්තිම තත්පරේට එනකන් බ්‍රේක් ගහන්නේ නෑ බං..:yes: කොහෙ හරි ඉඩ තියෙන අස්සකින් දාගෙන එන වේගෙටම යන්නයි බලන්නේ.. එහෙම නැත්තන් අනිත් එකා අයින් කර ගනී කියලා පට්ට ශුවර් එකෙන් යන්නේ..:shocked: ඒකනේ ගොඩක් වෙලාවට අනිත් පැත්තෙන් එන එකාට කර ගන්න දෙයක් නැති උනාම අඟලට දෙකට නවත්ත ගන්නේ..:baffled: ටයිමිං අවුල්ම උනාම ඉතින් දඩෝරියන් ගාල ඇන ගන්නවා..:dull:
    බස් එලවන්නේ අයිතියාකරයා නෙමෙයි නිසා උන්ට කොහොමත් වාහනේ ගැන ලොකු අමාරුවක් නෑ.. හැප්පුනාම ඉන්ෂුවරන්ස් එකෙන් හදන නිසා අවුලකුත් නෑ.. බස් එක හදනකන් උන් වෙන බස් එකක වැඩට යනවා.. ඒ නිසා රස්සාවට අවුලකුත් නෑ.. හැප්පිලා එකෙක් මලත් දවස් 14න් ආයේ එළියේ. ඒ නිසා එතනත් ලොකු අවුලක් නෑ. කොටින්ම කිසිම වගකීමක් නෑ..:sorry:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    උඹ දැකලා තියෙනවද ඕකුන් පොඩි පටු පාලන් පහුකරන්නෙත් ඔය වේගෙන්මයි. අපිනං මරුටියක ගියත් සයිඩ් මිරර්ස් වදියි කියලා දෙපැත්ත බල බල යන්නේ. :baffled::baffled:

    අපි ගොඩක් දුරට එලවන්නේ අපේම වාහනයක්නේ.. එහෙම නැත්තන් දන්නම කියන කෙනෙකුගේ වාහනයක්.. ඉතින් ඉබේම වගේ හිත ඇතුළෙන් වගකීමක් රැඳෙනවා අපිටම නොදැනී..:yes: ඒකයි ගැට්ටකින් දාද්දි උනත් පට්ට පරෙස්සමෙන් දාන්නේ..:love: හැබැයි කැබ් සර්විස් එකක හැමෝම දුවන මොකක් හරි කාර් එකක් දුන්නොත් අපිත් මහා ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැති වෙයි.. ඔන්න ඔතන තමයි ඉතින් වෙනස..:dull:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,022
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අපි ගොඩක් දුරට එලවන්නේ අපේම වාහනයක්නේ.. එහෙම නැත්තන් දන්නම කියන කෙනෙකුගේ වාහනයක්.. ඉතින් ඉබේම වගේ හිත ඇතුළෙන් වගකීමක් රැඳෙනවා අපිටම නොදැනී..:yes: ඒකයි ගැට්ටකින් දාද්දි උනත් පට්ට පරෙස්සමෙන් දාන්නේ..:love: හැබැයි කැබ් සර්විස් එකක හැමෝම දුවන මොකක් හරි කාර් එකක් දුන්නොත් අපිත් මහා ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැති වෙයි.. ඔන්න ඔතන තමයි ඉතින් වෙනස..:dull:

    aniwa machan , mama gedara wahane padinne preganet ganiyek ekkan yanawa wage gatta amaruwa danna nisa hayyen yannet na

    office eke wahana gattama nikan lord pakir wage auto gear unat eka athak gear bar eke tiyan thani atin geniyanne nfs yanawa wage....

    me hethuwa nisa tamay man kisi kenekta gedara wahane denne natte only me and dad....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ප්‍රථම වතාවටද කොහොද බස් එකක් ගිහින් තියෙන්නෙ .:lol::lol::lol:

    නෑ මා පුතී....
    ගිහින් තියනවා...
    මාතර අම්පාර, කතරගම කොළඹ, යාපනේ කොළඹ, නුවර කොළඹ වගේ දුර ගමන් ඒවයෙ ගිහින් තියන නිසයි මේකෙ වෙනස තේරුනේ... ඇඩේන යාමක් යන්නේ..මගේ ජීවිතේ ෆස්ට් ටයිම් දැක්කේ මෙහෙම යෑමක්..
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    oya pare neada bang ara police karayo wage board hitawala thiyenne.
    mama danna widigata nam high speed allanna adiyen adiyata innawa

    මග දිගට බෝඩ් තියනවා 100ක් විතර.. පොලිස් නුත් ඉන්නවා.. පොලිස් ඉන්න බව නම් වාහන හෙඩ් ලයිට් වලින් කියනවා..
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ දැකලා තියෙනවද ඕකුන් පොඩි පටු පාලන් පහුකරන්නෙත් ඔය වේගෙන්මයි. අපිනං මරුටියක ගියත් සයිඩ් මිරර්ස් වදියි කියලා දෙපැත්ත බල බල යන්නේ. :baffled::baffled:

    ඔව් බං සමහර තැන් වල පාර බෝක්කු නිසා හෙනම පටුයි.. යනවා උඩින් යන්නේ..
     
    • Like
    Reactions: richlife

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    උන් අන්තිම තත්පරේට එනකන් බ්‍රේක් ගහන්නේ නෑ බං..:yes: කොහෙ හරි ඉඩ තියෙන අස්සකින් දාගෙන එන වේගෙටම යන්නයි බලන්නේ.. එහෙම නැත්තන් අනිත් එකා අයින් කර ගනී කියලා පට්ට ශුවර් එකෙන් යන්නේ..:shocked: ඒකනේ ගොඩක් වෙලාවට අනිත් පැත්තෙන් එන එකාට කර ගන්න දෙයක් නැති උනාම අඟලට දෙකට නවත්ත ගන්නේ..:baffled: ටයිමිං අවුල්ම උනාම ඉතින් දඩෝරියන් ගාල ඇන ගන්නවා..:dull:
    බස් එලවන්නේ අයිතියාකරයා නෙමෙයි නිසා උන්ට කොහොමත් වාහනේ ගැන ලොකු අමාරුවක් නෑ.. හැප්පුනාම ඉන්ෂුවරන්ස් එකෙන් හදන නිසා අවුලකුත් නෑ.. බස් එක හදනකන් උන් වෙන බස් එකක වැඩට යනවා.. ඒ නිසා රස්සාවට අවුලකුත් නෑ.. හැප්පිලා එකෙක් මලත් දවස් 14න් ආයේ එළියේ. ඒ නිසා එතනත් ලොකු අවුලක් නෑ. කොටින්ම කිසිම වගකීමක් නෑ..:sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    uba wadi wela idalath meter eka penunada?

    UQX1iUG.png

    D_Mad :lol:
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,636
    908
    113
    http://aboutrenewableenergy.com
    ගිය සතියෙ වවුනියා සීටීබී සෙමි එකක අනුරාධපුරේට කොළඹ ඉදන් ගියා..

    අඩේ බන් හලාවත පහු උනා විතරයි මාර යෑමක්නේ ගියේ.. :shocked::shocked:

    මම වාඩි වෙලා ඉදියෙ ඩ්‍රයිවර් සීට් එකට පස්සෙ එකේ. :):)
    අඩෝ අශෝක් ලේලන්ඩ් බස්1ක් එකක් ඒක මීටරේ 120kmh තියෙන්නේ..:yes::yes:
    120ටම පාගල මූ තව රේස් කරනව මීටරේ කට්ට 120ටම වැදිලා.. :sorry::sorry:
    පුදුම යෑමක් ගියේ බං.. ඩ්‍රයිවර් විටක් කාගෙන යන්නේ 40ක විතර පොරක්..:cool::cool:
    මුන් යවන්න ඕන ෆෝමියුලා වලට රේස් දුවන්න... :):):)

    මම හිතන් හිටියේ කතරගම - කොළඹ බස් තරම් වෙන මුකුත් වේගෙන් යන් නෑ කියලා... :dull::dull:

    බස්1 යන යෑම විඩියෝ කරගන්න හිතුනා, ආයේම ඇඩ්1ක් වෙන නිස කලේ නෑ...:nerd:

    oya jaffna vavuniya yana un kela gannawa ban highspeed gihilla lagadith bus ekak peralila tibba , aniwa katta reline wadinna yanne
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උන් අන්තිම තත්පරේට එනකන් බ්‍රේක් ගහන්නේ නෑ බං..:yes: කොහෙ හරි ඉඩ තියෙන අස්සකින් දාගෙන එන වේගෙටම යන්නයි බලන්නේ.. එහෙම නැත්තන් අනිත් එකා අයින් කර ගනී කියලා පට්ට ශුවර් එකෙන් යන්නේ..:shocked: ඒකනේ ගොඩක් වෙලාවට අනිත් පැත්තෙන් එන එකාට කර ගන්න දෙයක් නැති උනාම අඟලට දෙකට නවත්ත ගන්නේ..:baffled: ටයිමිං අවුල්ම උනාම ඉතින් දඩෝරියන් ගාල ඇන ගන්නවා..:dull:
    බස් එලවන්නේ අයිතියාකරයා නෙමෙයි නිසා උන්ට කොහොමත් වාහනේ ගැන ලොකු අමාරුවක් නෑ.. හැප්පුනාම ඉන්ෂුවරන්ස් එකෙන් හදන නිසා අවුලකුත් නෑ.. බස් එක හදනකන් උන් වෙන බස් එකක වැඩට යනවා.. ඒ නිසා රස්සාවට අවුලකුත් නෑ.. හැප්පිලා එකෙක් මලත් දවස් 14න් ආයේ එළියේ. ඒ නිසා එතනත් ලොකු අවුලක් නෑ. කොටින්ම කිසිම වගකීමක් නෑ..:sorry:

    දැන් මම මාතර කොලඹ එකක ආව. පොඩි එකෙක් වගේ එකෙක් එලවන්නෙ. මූ අස්සවල් වලින් දානව බ්‍රේක් ගහන්නෙ ලගටම ගිහිල්ල. හැබැයි ඉතින් ඉක්මනට එනව. ඒත් අනිත්වාහන වල යන මිනිස්සු පව්:(