මොකක්ද හොඳ ?හොදයි හොදයි
එකම සබ්ජට් එක නැතුව පොඩි වෙනසක් එක්ක එලකිරියේ පෝස්ට් එකක් දාන්න හිතුන එක ගැන.මොකක්ද හොඳ ?![]()
මේ wtc එක ඉස්සරහ ද ?![]()
රෑ වෙලා නේද ඕක තිබුණේ ?Meha patte . Dutch hsptl asse . ISsara sky one kiyala aluth building 1k ghanawa.
රෑ වෙලා නේද ඕක තිබුණේ ?![]()
අප්පුවා පාලම නගින්න කලින් නතරකරපු තැන (චාමර ස්ටිකර් එක ඉස්සරහ) ඉදලා හූවක් තිබ්බනං මට ඇහෙනවා. වතුර බෝතලයක් වත් අරගෙන එන්න තිබ්බා කලින් දන්නවා නම්..
අඩේ මම ඔතනින් නිතර යනව එනව බං, ඉඳහන් ආයේ ඇවිල්ලා හූවක් තියඤ්ඤංඅප්පුවා පාලම නගින්න කලින් නතරකරපු තැන (චාමර ස්ටිකර් එක ඉස්සරහ) ඉදලා හූවක් තිබ්බනං මට ඇහෙනවා.
අම්මෝ වතුර බොන්නෙ නෑ බයිසිකල් වල යද්දි, මම වතුර බෝතලයක් ගෙනියන්නෙත් නෑ. ඒ හිංදා වතුර ගේන්න ඕන නෑවතුර බෝතලයක් වත් අරගෙන එන්න තිබ්බා කලින් දන්නවා නම්..
අනිත් පැත්තේ බං. Child eye එක පැත්තෙ..HSBC patte d?
යන එන වෙලාවක හූවක් තියහන්කෝ එහෙනම්.. පාර ලඟට ඇවිත් ඉන්නම්. බඩේ ලෙඩේ ට උබෙන් බෙහෙතක් ලියාගන්නත් ඕනඅඩේ මම ඔතනින් නිතර යනව එනව බං, ඉඳහන් ආයේ ඇවිල්ලා හූවක් තියඤ්ඤං![]()
අම්මෝ වතුර බොන්නෙ නෑ බයිසිකල් වල යද්දි, මම වතුර බෝතලයක් ගෙනියන්නෙත් නෑ. ඒ හිංදා වතුර ගේන්න ඕන නෑ![]()
අනිත් පැත්තේ බං. Child eye එක පැත්තෙ..
------ Post added on Sep 27, 2022 at 8:05 AM
උබ HSBC නේ වැඩ කරන්නේ.. ඒ කාලේ හිටිය නම් මචං එකට වත් සෙට් වෙන්න තිබුණ..Keel's එක පාරේ මං අවුරුදු 6 හිටියා '18 වෙනකං
Ade උබ ඉන්න තැන මරු mcn. ඕනේ පැත්තකට ලේසියෙන් යන්න පුළුවන්