ගිය සෙනසුරාදා (24) ප්ලොගය - කොළඹ සංචාරය

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    අප්පුවා පාලම නගින්න කලින් නතරකරපු තැන (චාමර ස්ටිකර් එක ඉස්සරහ) ඉදලා හූවක් තිබ්බනං මට ඇහෙනවා. වතුර බෝතලයක් වත් අරගෙන එන්න තිබ්බා කලින් දන්නවා නම්..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    අප්පුවා පාලම නගින්න කලින් නතරකරපු තැන (චාමර ස්ටිකර් එක ඉස්සරහ) ඉදලා හූවක් තිබ්බනං මට ඇහෙනවා. වතුර බෝතලයක් වත් අරගෙන එන්න තිබ්බා කලින් දන්නවා නම්..

    HSBC patte d?
     
    • Like
    Reactions: ML1987 and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අප්පුවා පාලම නගින්න කලින් නතරකරපු තැන (චාමර ස්ටිකර් එක ඉස්සරහ) ඉදලා හූවක් තිබ්බනං මට ඇහෙනවා.
    අඩේ මම ඔතනින් නිතර යනව එනව බං, ඉඳහන් ආයේ ඇවිල්ලා හූවක් තියඤ්ඤං
    😁

    වතුර බෝතලයක් වත් අරගෙන එන්න තිබ්බා කලින් දන්නවා නම්..
    අම්මෝ වතුර බොන්නෙ නෑ බයිසිකල් වල යද්දි, මම වතුර බෝතලයක් ගෙනියන්නෙත් නෑ. ඒ හිංදා වතුර ගේන්න ඕන නෑ 😆
     
    • Like
    Reactions: ML1987 and NRTG

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    HSBC patte d?
    අනිත් පැත්තේ බං. Child eye එක පැත්තෙ..

    අඩේ මම ඔතනින් නිතර යනව එනව බං, ඉඳහන් ආයේ ඇවිල්ලා හූවක් තියඤ්ඤං
    😁

    අම්මෝ වතුර බොන්නෙ නෑ බයිසිකල් වල යද්දි, මම වතුර බෝතලයක් ගෙනියන්නෙත් නෑ. ඒ හිංදා වතුර ගේන්න ඕන නෑ 😆
    යන එන වෙලාවක හූවක් තියහන්කෝ එහෙනම්.. පාර ලඟට ඇවිත් ඉන්නම්. බඩේ ලෙඩේ ට උබෙන් බෙහෙතක් ලියාගන්නත් ඕන 😂
    ------ Post added on Sep 27, 2022 at 8:05 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    අනිත් පැත්තේ බං. Child eye එක පැත්තෙ..

    ------ Post added on Sep 27, 2022 at 8:05 AM

    🙄 Keel's එක පාරේ මං අවුරුදු 6 හිටියා '18 වෙනකං
    Ade උබ ඉන්න තැන මරු mcn. ඕනේ පැත්තකට ලේසියෙන් යන්න පුළුවන්
     
    • Like
    Reactions: ML1987

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    🙄 Keel's එක පාරේ මං අවුරුදු 6 හිටියා '18 වෙනකං
    Ade උබ ඉන්න තැන මරු mcn. ඕනේ පැත්තකට ලේසියෙන් යන්න පුළුවන්
    උබ HSBC නේ වැඩ කරන්නේ.. ඒ කාලේ හිටිය නම් මචං එකට වත් සෙට් වෙන්න තිබුණ..