Questions ගිය 23 ජොබ හම්බුනේ තාම වැඩක් නෑ 🤔

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    උබ replacement එකක් නෙවෙයිද. අලුත් post එකක්ද. rwplacement නන් කලින් එකා ගිය ගගමන් bbatton එක අරන් දිවිල්ලක් තමයි. නැත් නන් ඒ role එකෙ duties define වෙන්න ටික කාලයක් යයි. සමහරවිට පස්සෙ මුල් ටිකටත් එක්ක shot එක ලැබෙයි.