කෝට්ටේ නාග විහාරේ ගස් සෙට් එකක් තියනවා බම් ඒවායේ ඉන්නවා පට්ට ගිරව් රංචුවක් 60ක් 70ක් විතර එක රොත්තට දැකලා තියනවා බම් මම එහේ ගියාම note කරලා බලං ඉන්නවා. පන්සලේ දාන්නේ කාලද කොහෙද තඩියෝ වගේ ඉන්නවා සැපට හැදිලා බම්අනේ කන්න දියන් බන්. බොලාට පින්. අපේ වත්තටත් ඉස්සර ගිරව් එනවා. දැන් ගිරව් අඩු වෙලා බන් මාර විදිහට. දැන් අපේ පැත්තෙ ගිරවෙක් පේන්න නෑ.![]()