මචංලා උපන්දිනේට ගිරව් විස්සක් තිහක් විතර හොයාගන්න ඉන්නවද?

කාට හරි පුලුවන්නං සෙට් එකක් එකතුකරලා කාමරේකට දාල
"අපි තමයි හොඳටම කරේ"
"දැන් සැපද?"
"රතු ලූණු කීයද?"
"ගෑස් තියෙනවද?"
වගේ ටිකක් මාසයක් විතර ඇහන්න දීලා නිදහස් කරනවන්න කීයක් යයිද?

පුලුවන් එකෙක් ඉන්නවනං කියන්ඩ.
අනුරාධා හරි කමක් නෑ.

maruwata thiyei rata watee giraw ohoma kiya kiya yaddi