ගිරවා අරන් හිටපු ගෑනි ගෙන් ගාන ඇහුවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,219
    12,017
    113
    අඩෝ කුරුල්ලෝ රෑනක් කූඩු කරලා ගෑනියෙක් විකුනනවා..පව් බන් උන් ...පපුව හෝස් ගාලා ගියා

    ගිරවා අරන් හිටපු ගෑනි ගෙන් ගාන ඇහුවා ගිරවා විතරක් ගන්නවනම් කියද කියලා

    1800 කිව්වා .කූඩුව නැතුව. ..කූඩුව එක්ක පට්ට ගනන් ඇති..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    අරන් නිදහස් කරන්න එපැයි, ඊට පස්සෙ ඌ ආයෙ අර ගෑනි ගාවට යනව. අර ගෑනි ආයෙ ඌව විකුනනව 1800කට. සයිකල් රිපීට්ස්. ගිරවටත් ගානක් දෙනවා ඇති.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    owa ganne nethiwa hitpan bn... ethakota nikanma oya business eka iwarai.... hadahan balana naki tamai owa minissunge oluwata danne... un tamai kiyanne apalayak thiyena nisa kurullo nidahas karapan kiyala... :frown:

    okunge katata enne nadda kiyanna gedara podi lallak gahala ekata bath tikak dapan kiyala... ehema karama apale gewenne nathiwa athi...:frown:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අරන් නිදහස් කරන්න එපැයි, ඊට පස්සෙ ඌ ආයෙ අර ගෑනි ගාවට යනව. අර ගෑනි ආයෙ ඌව විකුනනව 1800කට. සයිකල් රිපීට්ස්. ගිරවටත් ගානක් දෙනවා ඇති.
    මට මතක් උනේ සීගිරියට යන පාරෙ අඹ විකුණපු එකාව.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    කාමරංගා ගහක් හදපන්. ගිරව් හැමදාම එනවා.

    ගිරව් හදන්තහනම් නේද?
     
    • Haha
    Reactions: Shamal3001

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කාමරංගා ගහක් හදපන්. ගිරව් හැමදාම එනවා.

    ගිරව් හදන්තහනම් නේද?
    එහෙම තහනං නැ නෙහ්?

    අපෙ මිදුලෙත් කාමරංකා ගහක් තියෙ එත් එක ගිරවෙක් එන්නෙ නැ :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,537
    1,818
    113
    ලංකාවෙ අඩා...!
    අරන් නිදහස් කරන්න එපැයි, ඊට පස්සෙ ඌ ආයෙ අර ගෑනි ගාවට යනව. අර ගෑනි ආයෙ ඌව විකුනනව 1800කට. සයිකල් රිපීට්ස්. ගිරවටත් ගානක් දෙනවා ඇති.
    Uba The good the bad and the Ugley film eka balala thiyanawada...balala naththan balapan..🤩
     
    • Love
    Reactions: Heshan Daminda

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    එහෙම තහනං නැ නෙහ්?

    අපෙ මිදුලෙත් කාමරංකා ගහක් තියෙ එත් එක ගිරවෙක් එන්නෙ නැ :(
    එහෙනම් මචං තාම එක ගිරවෙක්වත් දැකල නැතුව ඇති. ගෙඩි හැදෙන කාලෙට ඇවිල්ල ගෙඩිය කපලා ඇට ටික කනවා උන්. බිම ගෙඩි කෑලි පිරීලා 😅 අහසට පේන තැනකින් කුරුලු ලෑල්ලක් තියල බලපන්. උඩින් යන උන් දකින්න පුළුවන්
     
    • Like
    Reactions: saja and gamerlk

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අරන් නිදහස් කරන්න එපැයි, ඊට පස්සෙ ඌ ආයෙ අර ගෑනි ගාවට යනව. අර ගෑනි ආයෙ ඌව විකුනනව 1800කට. සයිකල් රිපීට්ස්. ගිරවටත් ගානක් දෙනවා ඇති.
    එහෙම යන්නෙ පරවියො පගෝ, ගිරවු යන්නෙ නෑ.ඒත් කූඩුවේ හැදුන ගිරවුන්ට ඔහොම උනාම තනියම සවයිව් වෙන්න තේරෙන්නෙ නෑ. කපුටෝ කොටලා මැරෙනවා , ලග ගෙදරක් තිබුනොත් ඒකට රිංගලා බේරෙනවා.
     
    • Haha
    Reactions: 07sanjeewakaru

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    534
    364
    63
    Home
    kitsooftlk.blogspot.com
    අඩෝ කුරුල්ලෝ රෑනක් කූඩු කරලා ගෑනියෙක් විකුනනවා..පව් බන් උන් ...පපුව හෝස් ගාලා ගියා

    ගිරවා අරන් හිටපු ගෑනි ගෙන් ගාන ඇහුවා ගිරවා විතරක් ගන්නවනම් කියද කියලා

    1800 කිව්වා .කූඩුව නැතුව. ..කූඩුව එක්ක පට්ට ගනන් ඇති..
    කුරුල්ලෝ ගෑනියෙක්ව විකුනනවද නැතිනම් ගෑනියෙක් කුරුල්ලෝ විකුනනවද???
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    අරන් නිදහස් කරන්න එපැයි, ඊට පස්සෙ ඌ ආයෙ අර ගෑනි ගාවට යනව. අර ගෑනි ආයෙ ඌව විකුනනව 1800කට. සයිකල් රිපීට්ස්. ගිරවටත් ගානක් දෙනවා ඇති.
    Ou ou oya wage ara drone video hdn eka weu malu lallakin malu aran alata dala nidhas krnn ... Aru ghin aye allla wikunala 😂

    Oya wage gotha widiyt saththu nidhas krn un penna ba mat..
     
    • Haha
    Reactions: Heshan Daminda