ආගමකට අපහාසයක් නොවේ. විහිලුවක් පමනි!
මේ කතාව අවුරුදූ 30කට විතර කලින් එන්ගලන්තයේදී සිද්ද වෙච්ච දෙයක්. එන්ගලන්තයේ සීත කාලෙට පාවිච්චි කරන “සෙන්ට්‍රල් හීටර්” වැඩ කරන්නේ බූමි තෙල් වලින්. බූමිතෙල් බෙදන්න එන්නේ වෑන් එකක්. එලියෙන් බූමිතෙල් දන්න පුළුවන් ටැංකියක් තියෙනවා. එතකොට වෑන් කාරයා “කොච්චර ඕනෙද?” කිය ඇහුවම ගෙදර අය “ලීටර් 50යි” වගේ ගාන කියනවා.
මේ ගෙදරක හිටිය හොඳට කතා කරන ගිරවෙක්. මූ අමු කුපාඩි ගිරවෙක්. ගේම් මාමා. මූ ඉන්න ගෙදරට සතියට යන්නේ ලීටර් 20යි. ඒත් ගෙදර මිනිස්සු නැති වෙලාවට වෑන් කාරය ඈවොත් මූ කියනවා ලීටර් 40යි කියල. බූමි තෙල් බිල වැඩිවෙනව, ගෙදර මිනිහට මළ පැනලා. දවසක් ගෙදර මහ මිනිහා හොරෙන් බල ඉඳලා ගිරව අතටම අල්ල ගත්තා. පළවෙනි දවස නිසා “ඊ ලඟ සරේ අහු වුනොත් තෝව ඇණ ගහනවා” කියල තර්ජනයක් දම්මේ ඌ හැදෙයි කියල හිතාන. කොහෙද මූ අමු කුපාඩි ගිරවනේ. ඊ ලඟ දව්සෙත් මූ ඒ ගේමම දෙනවා. ගෙදර මහ මිනිහර අසූහාරදාහට නැගල, ගිරවව අල්ලලා අත්තටු දෙකට ඇණ දෙකකුයි, වලිගෙට එක ඇණේකුයි ගහල කිවුව විදියට ඌව ඇණ ගහුවා.
ඇණ ගහල බිත්තියේ එල්ලිලා ඉන්න අපේ ගිරවට පේනව ජේසු සුවාමි දරුවන්ගේ පිළිරුවක්. මූ ජේසු සුවමි දරුවන්ගෙන් අහනවා “ස්…ස්… මේ ඔයා ලීටර් කීයක් ඉල්ලුවද?” කියලා.

REP+