ගිලිහුණ පෙම

syco

Member
Apr 29, 2008
24
2
0
colombo
ගිලිහුණ පෙම

ඇස රකින
ඇසිපිය වුව
ඇස තුළට
ගිලිහුණ කල
එය කුණුරොදකි
ඇස පාරවන

(අතීතකාමය--පියන්කාරගේ බන්දුල ජයවීර)

????? u see like that
to get sinhala unicord---

http://locallanguages.lk/sinhala_how...glish.html#win