අර බෑන් වෙච්ච හාදයට කියලා මේකේ තව වර්ෂන් එකක් ලියා ගත්තනම් හරි කඩේ හෝතම්බුවා කියන ගෞරව නාමෙත් එක්ක.. ටෲ කෝල වචනේ මෙතන කියන එක හරි මදිනේ..

තැන්ක්ස්![]()

Bump
lassanyi yalu....
elama

සොයන්නෙමි ලදක්
කෙරුමට මම විවාහයක්...
නමුත් ඇත ගැටලුවක්
වෙන්නෙ මට වයස 65ක්
පැන්නට වයස 50ක්
කමක් නැහැ එය වාසියක්
ඇත්නම් ඔබට දෙපල ගොඩක්
දෙන්නෙ මම වරදට සමාවක්
මා ගැනත් හිතලා
දෙන්න මට සැනසුමක් ඔතලා
මේ කතා කියනා.
මම කිරියෙ මුත්තා...
![]()


