ගිලිහුන සෙනහසක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:rofl::rofl:
අර බෑන් වෙච්ච හාදයට කියලා මේකේ තව වර්ෂන් එකක් ලියා ගත්තනම් හරි කඩේ හෝතම්බුවා කියන ගෞරව නාමෙත් එක්ක.. ටෲ කෝල වචනේ මෙතන කියන එක හරි මදිනේ..:P

එතකොට එක පත්තරේ දාන්න බැනෙ....ඔක මංගල යොජනා දැන්විමක් නෙ:baffled:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සොයන්නෙමි ලදක්
    කෙරුමට මම විවාහයක්...
    නමුත් ඇත ගැටලුවක්
    වෙන්නෙ මට වයස 65ක්

    පැන්නට වයස 50ක්
    කමක් නැහැ එය වාසියක්
    ඇත්නම් ඔබට දෙපල ගොඩක්
    දෙන්නෙ මම වරදට සමාවක්

    මා ගැනත් හිතලා
    දෙන්න මට සැනසුමක් ඔතලා
    මේ කතා කියනා.
    මම කිරියෙ මුත්තා...

    :cool::cool::cool::cool:

    :D:D:D