ගිවිසුම කැඩුවොත් ටහිකෙයිද?

Killerli

Banned
May 25, 2017
578
20
0
ඇත්තට ඔය සල්ලි ටික නිකන්ම එක එක ඒවා ගෙන්නන්න නාස්ති කරන්නෙ නැතුව ආයෝජනයක් කරා නං හරි නෙ :oo: කොහෙහරි තියෙන අපි වගේම කාලකන්නි රටකට ගිනි පොලියට ණයට දුන්න නං හරි :P
yati madi nam gahanawa saththai:lol:
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,853
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැව් 36000ක් හම්බන්තොට පහු කරන් ගිහින්, 40ක් නවත්තල තියෙන්නෙ. චීන ගහපු ගේම හිතාගන්නවත් පුලුවන්ද මන්ද!

    උන්ගෙ සිල්ක් රෝඩ් ප්ලෑන් එකට ගානට මහින්දයව දක්කගෙන ගිහින් උන් ණය දීල උන්ගෙම මිනිස්සු ඇවිත් වරායක් ගැහුව.

    අපේ මී හරක හිතුවෙ නැව් තේ බොන්න, චූ දාන්න හම්බන්තොට එයි කියල. අන්තිමට පින්පියාට වරාය පොලී මුදලාලිටම සින්න කරන්න උනා :sorry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නැව් 36000ක් හම්බන්තොට පහු කරන් ගිහින්, 40ක් නවත්තල තියෙන්නෙ. චීන ගහපු ගේම හිතාගන්නවත් පුලුවන්ද මන්ද!

    උන්ගෙ සිල්ක් රෝඩ් ප්ලෑන් එකට ගානට මහින්දයව දක්කගෙන ගිහින් උන් ණය දීල උන්ගෙම මිනිස්සු ඇවිත් වරායක් ගැහුව.

    අපේ මී හරක හිතුවෙ නැව් තේ බොන්න, චූ දාන්න හම්බන්තොට එයි කියල. අන්තිමට පින්පියාට වරාය පොලී මුදලාලිටම සින්න කරන්න උනා :sorry:
    අයිශමා ගුන්ඩූ... දැන් සින්හලු බලන් ඉන්නව 2116දි ආපහු දෙනකන් සින්ගපුරූවක් කරලා.. කේන්දරකාරයො පරාදයි. මේ අන්දන ඇන්දිල්ලට චීනා.

    සින්ගපුරුවක් තියා ගැරුප්පුවක්වත් දුන්නොත් තමා පුදුමේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,093
    34,635
    113
    තව ටික දවසකින් චීන්නු රොත්ත පිටින් මෙහෙ ආවම

    ශ්‍රීලාංකික + චීන = චයිලංකික ජාතිකයෝ බිහිවෙයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,853
    1
    58,110
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයිශමා ගුන්ඩූ... දැන් සින්හලු බලන් ඉන්නව 2116දි ආපහු දෙනකන් සින්ගපුරූවක් කරලා.. කේන්දරකාරයො පරාදයි. මේ අන්දන ඇන්දිල්ලට චීනා.

    සින්ගපුරුවක් තියා ගැරුප්පුවක්වත් දුන්නොත් තමා පුදුමේ.

    https://en.wikipedia.org/wiki/Gwadar_Port
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Ane me nikan boru panditha kam nathuwa hitapan. :lol: 85% CMPort aithiya thiyana CICT ekata submarine enna ahuwahama enna epa kiwwa.

    China snubbed: Sri Lanka refuses permission to dock submarine

    Posted By: PTI

    Updated: Friday, May 12, 2017, 7:31 [IST]

    Colombo, May 11: Sri Lanka refused permission for a Chinese submarine to dock at Colombo next week after a similar visit in 2014 angered regional super-power India, a top defence official said on Thursday.
    Sri Lanka refuse Chinese submarine docking at Colombo port

    Chinese authorities had sought clearance for a port call at Colombo where a Chinese state-owned company operates a mega container terminal, the official said asking not to be named. "They have asked for permission, but we have said no," the official told. "It is a very sensitive matter." He did not elaborate.

    - http://www.oneindia.com/internation...ubmarine-docking-at-colombo-port-2433407.html

    After Sri Lanka snub, Chinese submarine may head to Karachi

    Rajat Pandit | Updated: May 13, 2017, 04.18 PM IST

    India is keeping close tabs on the Chinese submarine currently prowling in the Indian Ocean Region (IOR), which is now likely to head for Karachi after being refused permission to dock at Colombo+ , even as it has dispatched four warships on an overseas deployment to south-east Asia and southern Indian Ocean.

    - http://timesofindia.indiatimes.com/...i-after-colombo-snub/articleshow/58649191.cms

    උබ බොරු පන්ඩිත කම් නොකියා ඉදින් දන්න හුත්ත්කුත් නෑ.... ඔහේ වෙබ් එකේ එවා පේස්ට් කර කර ඉන්නවා....

    රනිල්ගේ පුකේ ඇගිල්ල ගහලා... උබ කටේ ගහගන්න එකානේ :lol::lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    නැව් 36000ක් හම්බන්තොට පහු කරන් ගිහින්, 40ක් නවත්තල තියෙන්නෙ. චීන ගහපු ගේම හිතාගන්නවත් පුලුවන්ද මන්ද!

    උන්ගෙ සිල්ක් රෝඩ් ප්ලෑන් එකට ගානට මහින්දයව දක්කගෙන ගිහින් උන් ණය දීල උන්ගෙම මිනිස්සු ඇවිත් වරායක් ගැහුව.

    අපේ මී හරක හිතුවෙ නැව් තේ බොන්න, චූ දාන්න හම්බන්තොට එයි කියල. අන්තිමට පින්පියාට වරාය පොලී මුදලාලිටම සින්න කරන්න උනා :sorry:

    Othana pradhne Singapore apita wada hama athina isarahin inne bunker price apita wada U$ 85 adui( price fluctuate wenawa) eath kawadawath apita Singapore lagatawath enna bae..Marine spare parts okkoma thiyenawa..Apita vessel kadinoth deep sea idan aran enna private sector 1kata thiyenne 1 tug 1kai
    .government suitable tugs thibata oyawage operations walata yawanne nae api global maritime wala namak newai ae nisa oya hamba lagin yana vessels diha balala MR port 1ka haddadi dana ganna thiba private sector encourage karala marine infrastructure hadanna marine field 1ka invest karanna kiyala supply vessels n tugs hamba port 1ka first stage open karaddi tjibanam aniwaryenma global maritime fleets hamba thamange oluwe daganawa eath mul kale hamba mukuth thibbe nae
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    උබ බොරු පන්ඩිත කම් නොකියා ඉදින් දන්න හුත්ත්කුත් නෑ.... ඔහේ වෙබ් එකේ එවා පේස්ට් කර කර ඉන්නවා....
    :lol::lol::lol::lol:

    හිතින් මවා ගත්ත බොරු බහුබූත කියෝ කියෝ FB එකේ 2.50 pages වල ගොන් posts share කරනාවට වඩා facts, real news original source එක්ක දාන එක නම්බුකාරයි පුතී :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Screw SL View Post
    අයිශමා ගුන්ඩූ... දැන් සින්හලු බලන් ඉන්නව 2116දි ආපහු දෙනකන් සින්ගපුරූවක් කරලා.. කේන්දරකාරයො පරාදයි. මේ අන්දන ඇන්දිල්ලට චීනා.

    සින්ගපුරුවක් තියා ගැරුප්පුවක්වත් දුන්නොත් තමා පුදුමේ.

    :yes::yes::yes:චීන දෙන එක ගන්ඩ 2116දි unp තිරිසන්නු මිනි වලෙන් නැකිටල එනවලු...