ගිහාන්ගෙන් challenge එකක්

okay

Member
Apr 29, 2013
927
120
0
System32
මම කිසිම දේශපාලන පක්ෂයකට නෑ ..
එත් අපේ ලංකාවේ මිනිස්සු ඔය තියෙන වහල්බාවය අයින් කරලා .. කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු නැතුව දියුණු රටවල වගේ බුද්දීමත්ව ඔක්කොම ජනතාව විදිහට එකමුතු වෙලා නරක දේ හෙලා දැකලා , හොද දේ අගය කලොත් . අපේ රටටත් කලක් යයි :yes:
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බෑ බෑ රට ගිණි තියපු මිනිස්සු අළු කරපු ජෙප්පොන්ට ජන්දෙ දෙන්නේ නෑ නෑමයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල් ඒ කාලේ අනිත් පක්ෂ වලට නළු නිළියෝ කඩේ යන්න දානවා කිව්ව උන් නේද මේ.ඒ පාර නළු බට්ටෝ,ගායකයෝ දාලා මිනිස්සුගේ ඔළු හදන්න හදනවා.පරණ කරපු කෙලි අමතක කරන්න.:rofl:

    JVP-Madirigiriya-88-89.jpg


    anti-jr-graffiti-dec-88.jpg


    JVP-89.jpg


    JVP-88891.jpg


    burned-out-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-liberation-picture-id50460044


    burnt-skull-is-on-display-april-4-1989-in-sri-lanka-the-jvp-a-is-picture-id741096


    burned-body-of-victim-of-terrorist-rebel-organization-jvpsinhalese-picture-id50661486


    jvp_16-300x200.jpg


    9bBknjX.jpg


    19WeGj3.jpg



    spotlightpic.1.jpg


    jvp3.jpg


    67695_461346558000_573888000_5513904_385450_n.jpg


    hqdefault.jpg


    JVP88-89.jpg


    JVP_LNW.jpg


    eliyakanda-wade-kadawura.jpg
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජවිපෙට දිනන්න බැරි මෙහෙම හේතුවකුත් තියෙනවා. මිනිස්සු කැමතියි දිනන්නෙ කවුද කියලා බලලා උන්ට ඡන්දෙ දීලා ආතල් එකක් ගන්න, මිනිස්සුන්ගෙ ඔලුවල තියෙනවා දිනන්නෙ ප්‍රධාන දෙක කියලා. ඉතින් කොහොමත් දෙන්නෙ නෑ ජවිපෙට.